කාර් එකට tyre

nineheart

Well-known member
  • Apr 25, 2013
    2,416
    510
    113
    In the body
    කාර් එකේ tyre ගෙවිලා.. අලුතෙන් දාන්න කියල බැලුවේ.. CEAT tyre එකක් 6200ක් කියනවා.. tyre දෙකක්වත් දාගන්න ඕනේ.. අවුරුද්දට ගෙදර කට්ටියට ඇදුම් ගත්හ නිසා මේ දවස්වල සල්ලිත් නෑ.. refill කරපුවා දෙම්මොත් අවුල්ද ? නැත්තන් ටික කලක් use කරලා විකුණන එකක් දාන්නද? අඩුවට tyre දෙකක් ගන්න තැනක් කියපල්ලකො... නැත්තන් අලුතෙන්ම දාන එක හොදයිද?
     

    hellolk

    Junior member
  • Dec 24, 2016
    125
    22
    18
    puluwan kamak thiyanawa nam aluth ewa da ganna. mokada tikak use karala vikunana ewa godak welawata aul wenna puluwan.
     
    • Like
    Reactions: nineheart

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,845
    2
    54,510
    113
    දැන් තියෙන ඒවා පාවිච්චි කරන්නම බැරිද? එහෙනම් Use කරල විකුනපු සෙට් එකක් දාන්න
     
    • Like
    Reactions: nineheart

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ඇයි බන් ගිහින් ගනින්කෝ වික්කාමසිංහගේ හොරණ ටයර් ෆැක්ටරියෙන්..:rofl: A+ වගේ චයිනිස් ඒවත් තියෙනවා අඩුවට.. ceat ශේප් ඉතින් :yes:
     
    • Like
    Reactions: nineheart

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ටයර් සයිස් එක මොකක්ද මගේ ගාව තියෙනව ඩන්ලොප් 4ක් ගලවල දාපු තව ටිකක් දුවත හැකි.
     
    • Like
    Reactions: nineheart

    Meez

    Member
    Mar 31, 2018
    70
    21
    0
    CEAT ටයර් කාර් වලට දාන්න එපා. ඒක ටිකක් රෆ් ගතිය වැඩි. ගැස්සෙන ගතියක් තියෙනවා ඒ නිසා.

    කාර් එක විකුණන්න අදහසක් නැත්තං හොද ටයර් සෙට් එකක් දාගන්න. මිල වැඩි උනත් ජපන් ටයර් සෙට් එකක් අලුතින් ගන්න.

    අඩුවට ගන්න ටයර් දාන්න එපා. ලොකු පාඩුවක් වෙන්න පුළුවන් අර පොඩි ලාබෙට වඩා ඊළගට.
     

    slrohan

    Active member
  • Dec 19, 2008
    366
    84
    28
    CEAT car walata galapenne naha ban.. parana tyre ikmanta gewenawa, lessanawa.. terumak na dala.. katta kapapuwa unath aul ban... hoda japan tyre dapan .. vahane uda ubalage jivitha thiyenne kiyala amataka kranna epa
     

    nineheart

    Well-known member
  • Apr 25, 2013
    2,416
    510
    113
    In the body
    දැන් තියෙන ඒවා පාවිච්චි කරන්නම බැරිද? එහෙනම් Use කරල විකුනපු සෙට් එකක් දාන්න

    ow ban gewila hodatama.. mama use karapu car ekakne gaththe... pora tyre tika parana set ekakata maru karala wage...
     

    nineheart

    Well-known member
  • Apr 25, 2013
    2,416
    510
    113
    In the body
    ඇයි බන් ගිහින් ගනින්කෝ වික්කාමසිංහගේ හොරණ ටයර් ෆැක්ටරියෙන්..:rofl: A+ වගේ චයිනිස් ඒවත් තියෙනවා අඩුවට.. ceat ශේප් ඉතින් :yes:

    Ranilge tyre ganna hitiyoth car eka padinna wena ekak ne aye ;);););););)