2018 Apr-03- ElaKiri Radio ! -Music Hut with tharindumj

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ජොලියට මචන් කිව්වේ. මගෙත් මග කට් වුනා මම හිතුවේ එහා පැත්තේ යූ ටියුබ් වීඩියෝ වගයක් ඩවුන්ලෝඩ් වෙන නිසා එහෙම වෙනවා ඇති කියලා!!!:)

    :baffled:
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    අඩෝ අද සේදිරිස් ගොයියා නෑනේ... වෙනද ඇවිල්ල සින්දු ඉල්ලලා පපුවේ අමාරුව හැදෙනකන් කෑගහනවා

    ඒ පපුවේ අමාරුව කලිංම හැදෙන්ඩ ඇති:baffled: