මුව මද හාසේ සී පද රාවේ . ගීතය. මිල්ටන් මල්ලවආරච්චි



ජොලියට මචන් කිව්වේ. මගෙත් මග කට් වුනා මම හිතුවේ එහා පැත්තේ යූ ටියුබ් වීඩියෝ වගයක් ඩවුන්ලෝඩ් වෙන නිසා එහෙම වෙනවා ඇති කියලා!!!

පුංචි සිංදු කැල්ලක් දැම්මෙ....තරිදු තොරගත්තා කියලා

අඩෝ අද සේදිරිස් ගොයියා නෑනේ... වෙනද ඇවිල්ල සින්දු ඉල්ලලා පපුවේ අමාරුව හැදෙනකන් කෑගහනවා

mekada kiwwe e kiyanne???
me film eka balanna

දෙයි හන්ඩුරුවනේ අද රේඩියෝ කියල අමතක උනානෙ...![]()
දෙයි හන්ඩුරුවනේ අද රේඩියෝ කියල අමතක උනානෙ...![]()