අහ පිටු දෙක තුනකට කලින් කවුද කියලා කිව්වා
කාටද?
දැක්කෙ නැද්ද
අහ පිටු දෙක තුනකට කලින් කවුද කියලා කිව්වා
කාටද?
ඒ කව්ද බන් ඒ අදමයි දැක්කෙ....කුක්කගෙ මල්ලිවත්ද?
නෑ ඉතින් උඹ මෙකෙමනේ මුණ හෝදන්නේ නිදාගන්නේ ටොයිලට් යන්නේ.. එකයි ඉතින්

ආහ් කට කට එකට එක කියන් එන්නෑ...
උබ මොකද හිනාවෙන්නෙ?![]()

ආයේ කට් වුනා නේද???

ඉරාජ් සිතතිමනිලා සින්දුව ඕනේ අන්තිම එක විදිහට![]()

බොලාත් ඉරාජ් ෆෑන් කෙනෙක්ද බන්ස්...???

නෑ ඉතින් උඹ මෙකෙමනේ මුණ හෝදන්නේ නිදාගන්නේ ටොයිලට් යන්නේ.. එකයි ඉතින්