Jan 4, 2012
620
99
0
study advisor,
no 3 kandy road
kadawatha.
near tha nikado film hall,

මචංලා සිංග යන්න මේ අය sponser කරනව කියල ඇඩ් එකක් දාල තියෙනව.study වලට.මෙයාලගෙන් ගිය කට්ටිය මේකෙ ඉන්නවද?හොටෙල් මැනේජ්මන්ට් වලට අවුරැදු 2 කෝස් එක.ඊට පස්සෙ uk cettifficate එකක් දෙනවලු.කෝස් free එක ලක්ෂ 6ක් වගේ යන්නෙ.ඒක හොඳයිද.part time එයාල arrange කරල දෙනවලු.ලිවින් කෝස්ට් එක අපි බලා ගන්න ඕනෙ.මේක හොඳයිද.ගියපු කරපු දන්න අය ඉන්නවද මචංලා
 
pepsik

Active member
  • Nov 7, 2010
    570
    77
    28
    1.Job karanna beha immigration eken allanawa
    2.hostel room food shaha traveling harima experience
    3.visa rules harima strict
    4.uk certificate dena diploma onatharam lankawe thiyenawa

    Anthimata kiyanne Singapore study walata yana eka boru wedak
    Oya gewana gaanata kiyak hari dhaala New Zealand hari wena ratakata hari yanna.
     
    • Like
    Reactions: lodbrok

    pepsik

    Active member
  • Nov 7, 2010
    570
    77
    28
    Part time arrange karala Singapore immigration alluwoth munda ehe awith bera ganne kiyala poddak ahala balanna
     
    pepsik

    Active member
  • Nov 7, 2010
    570
    77
    28
    සිංහල කොල්ලෙක්;23037947 said:
    Ade eththada ban

    අවුරුදු 25 හරි ඉදලා ට්‍රයි කරලා හොද රටකට යන්න සින්ගපූර් වගේ චොර රටවල් වල ස්ටුඩන්ට් වීසා වලට ගිහින් අනාත වෙන්න එපා.
    නිකම්ම සල්ලි ටික අපරාදේ.
     
    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,848
    9,539
    113
    Arkham City
    1.Job karanna beha immigration eken allanawa
    2.hostel room food shaha traveling harima experience
    3.visa rules harima strict
    4.uk certificate dena diploma onatharam lankawe thiyenawa

    Anthimata kiyanne Singapore study walata yana eka boru wedak
    Oya gewana gaanata kiyak hari dhaala New Zealand hari wena ratakata hari yanna.

    Singapore wala internship walatath yanna barida bn :sorry:
     
    pepsik

    Active member
  • Nov 7, 2010
    570
    77
    28
    Singapore wala internship walatath yanna barida bn :sorry:

    මෙහෙමයි එක එක ජාතියේ ඉන්ටනර් ශිප් තියෙනවා.හරියටම කිව්වොත් මොන වගේ ඉන් එකක්ද කියලා විස්තර කරලා කියන්න පුලුවන්. MSC .PHD කරපු කට්ටියට හොදට ගෙවනවා.
    නෑත්නම් අනිත් ඩිප්ලොමා කරලා දෙන එවට ගෙවන්නේ හිගන ගනන්.බොරුවට මාස 6 අපි කට්ට කන්න ඔනේ.
     
    Last edited:

    pepsik

    Active member
  • Nov 7, 2010
    570
    77
    28
    internship එ කට කොහොමත් පොඩි ගානක් තමා ගෙවන්නේ
     
    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,848
    9,539
    113
    Arkham City

    මෙහෙමයි එක එක ජාතියේ ඉන්ටනර් ශිප් තියෙනවා.හරියටම කිව්වොත් මොන වගේ ඉන් එකක්ද කියලා විස්තර කරලා කියන්න පුලුවන්. MSC .PHD කරපු කට්ටියට හොදට ගෙවනවා.
    නෑත්නම් අනිත් ඩිප්ලොමා කරලා දෙන එවට ගෙවන්නේ හිගන ගනන්.බොරුවට මාස 6 අපි කට්ට කන්න ඔනේ.

    samanyen BSc ekak karapu ekekta software internship ekak karaganna puluwanda 6 months wage... anduwen case na neda :dull: padi adu unata nam aulak na :)