Ranil ta wiruddawa vote karapu amathila menna

dxx

Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    ආණ්ඩුවේ නිලතල බුක්ති විදිමින් අගමැතිවරයාට එරෙහිව ඡන්දය භාවිතාකළ මැතිඇමතිවරුන්ගේ නම් ලැයිස්තුව



    අග්‍රාමත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි ඒකාබද්ධ විපක්ෂය ගෙන ආ විශ්වාසභංග යෝජනාවේ ඡන්ද විමසීම පාර්ලිමේන්තුවේදී සිදු කල අවස්ථාවේදී ඊට පක්ෂව ඡන්දය ලබාදුන් පිරිස අතර වත්මන් ආණ්ඩුවේ නිලතල දරණ පිරිසක්ද සිටියා.

    ඔවුන් පිළිබඳව හරීන් ප්‍රනාන්දු ඇමතිවරයා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් සිදුකරමින් පැවසුවේ මේ කුම්භාණ්ඩයෝ පෙරේතයෝ මූසලයෝ එළවලා ආණ්ඩුව සුද්ධ කරගෙන එක දවසක්වත් ඔවුන්ට ඇමතිකම් නම් දරන්න දෙන්න එපා යැයි අගමැතිවරයාගෙන් හා ජනාධිපතිවරයාගෙන් විවෘත ඉල්ලීමක් සිදුකරමින්.

    ඒ අනුව ආණ්ඩුවේ නිලතල දරමින් අගමැතිවරයාට එරෙහිව ඡන්දය ප්‍රකාශකළ පිරිසගේ නම් ලැයිස්තුව පහතින්....


    එස්. බී. දිසානායක
    දයාසිරි ජයසේකර
    සුසිල් ප්‍රේමජයන්ත
    චන්දිම වීරක්කොඩි
    අනුර ප්‍රියදර්ශන යාපා
    ඩබ් ඩී සෙනවිරත්න
    ලක්ෂ්මන් යාපා
    ඩිලාන් පෙරේරා
    සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ
    ටීබී එකනායක
    තිලංග සුමතිපාල


    Minister-who-vote-Against-PM-No-Confidence-motion.jpg
     

    sanoka

    Well-known member
  • Dec 6, 2007
    5,147
    1,233
    113

    එක දවසක්වත් ඔවුන්ට ඇමතිකම් නම් දරන්න දෙන්න එපා යැයි අගමැතිවරයාගෙන් හා ජනාධිපතිවරයාගෙන් විවෘත ඉල්ලීමක් සිදුකරමින්.

    :lol::lol: Not happening