Forex ලාබ පාඩු

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ඔන්න සිග්නල් එකක් ඇවිල්ලා


    NZDUSD

    Sell@ 0.72650

    SL / 0.73300
    TP 1/ 0.72300
    TP 2 / 0.71920


    telegram: @slforex මේකේ දැන්නම් පුළු පුළුවන් වෙලාවට

    රිසක් එක උඹලම ගනිල්ලා හොදේ :P:P:P:P:P

    පුතිලා 15+ යනවා නේද දැන් ....USA නිවුස් එකට කලින් SL එක මු කරපල්ලා එන්ටරි පොඉන්ට් එකට .....පස්සේ මගේ ගෙදර මිනිස්සු මතක් කරගන්නේ නැතුව :growl::growl::growl::growl::growl::growl:එහෙමයි සිග්නල් දෙන එකා කිවුවේ
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    Oil sell now nzdchf 0.6974
    Stoploss : 0.7030
    Target : 0.6950,0.69

    මේවා මට එන සිග්නල් .....මම දන්නේ නැහැ ..උඹලා කැමතිනම් දාපල්ලා
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,181
    29,846
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    $60 දීලා ගත්ත එවුවා තමා :lol::lol::lol:

    බලලා දාපන් මචන්.... මොකා දුන්නත් සෙට්වෙන්නේ නැති සිග්නල් වලට ට්රෙඩ් දාන්න එපා...අඩු ලොට් එකේ දාල සිග්නල් එක හරිනන් ලොට් එක වැඩිකරපන් .. :)
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    today morning, my telegram group eke signal 5 k dunna, Tika velavakin , All high profits una.

    අහ්හ්හ්හ්හ් මාවත් ගන්න සුදු අයිය්යේ ...මම සල්ලි වලට හෙන කැදරයි :P:P:P:P:love::love::love: