සොහොන;23056497 said:![]()
හ්ම් වාසි පැත්තට හොයියා උන්ට රෙප් දෙන්න කලබල වෙන්න එපා
වොට් එක දැම්මාට පස්සෙ සාක්ශි සහිතව පිලිවෙලකට රෙප් ටික හැමොම එක පාර දෙමු
කොහොමද ඉතින් එක පාර රෙප් 300 + 400 වාගෙ එකෙක්ට ලැබනකොට ආස හිතෙනවා නෙ 2019 හොයන් ඇවිත් වොට් කරයි
අන්න එහෙම තත්වයක් හදා ගමු ....
.....

ඕං උදෙන්ම අපේ යුතු කම් ඉටු කොලා.
සොහොන, AGSUPUN, akilar25, basunnaha, Batman963, dark92b, Durotan, D_Mad, Franklin EK, gayanmax00, Good Heart, northtech, Platy, Rukaef, siri24, tclanki, whiteskull, WhyNot1, wije99000
mulinma vote karalath thama inspiron witharai rep dunne..![]()
සියලු දෙනාමට සම අවස්තා ඇත...පැයකටත් වඩා අඩු කාලයකින් චන්ද 70ක ගැප් එකක් ඔබගේ පිලට නිර්මානය කරගැනීමට අවශ්‍යද???? රෙප් මගින් අමතන්න...වැඩිම රෙප් ප්‍රමානයක් ලබාදෙන කන්ඩායමේ චන්ද ප්‍රමානය පැයක් තුල 70කින් වැඩිකර දෙනු ලැබේ...''අසමසම සවිය erozan ගෙන් විතරමයි''..
සොහොන;23055614 said:ඉවසන්න හොදින් හිතන්න
මනාපය පල කර එන්න
දෙන්නම් කාසි බැ
රෙප් 300 + 400 ජිවිතෙ එක වරක් පමනක් ලබාගන්න
රෙප් දෙන්න කලින් බලන්න vote කරලද කියලා .