atrz
Reaction score
121

Joined
Last seen

Profile posts Latest activity Postings About



  • ඔබේ චන්දය එලකිරි ජාතික සභාව වෙනුවෙන් භාවිතා කරන්න

    http://www.elakiri.com/forum/showthread.php?t=1920779
    ඇයි සහෝ වින්ඩෝස් වල සිංහල ap වැඩිය නැත්තේ ඔයා සදහන් කරන හේතු නිසාද

    වින්ඩෝස් ඩිවලපින් වලට කට්ටිය එච්චර එන්නේ නැති තව එක හේතුවක් තමා විශුවල් ස්ටූඩියෝ ෆුල් වර්ශන් එක සල්ලි දීලා ගන්න ඕන එක සහ වාර්ශික ගාස්තුවක් ගෙවන්න වෙන එක ඇප්ලිකේශන් එකක් පබ්ලිශ් කරන්න ඕන නම් හෝ තමන්ගේ ඇප් එක තමන්ගේ ඩිවයිස් එකේ ටෙස්ට් කරන්න ඕන නම්.

    වින්ඩෝස් වල රිස්ට්‍රික්ශන්ස් ගොඩක් වැඩියි උන් දාලා තියනවා.

    අනාගතය කොහොම වෙයිද සහෝ වින්ඩෝස් ෆෝන් වල
  • Loading…
  • Loading…
  • Loading…