ඇයි සහෝ වින්ඩෝස් වල සිංහල ap වැඩිය නැත්තේ ඔයා සදහන් කරන හේතු නිසාද
වින්ඩෝස් ඩිවලපින් වලට කට්ටිය එච්චර එන්නේ නැති තව එක හේතුවක් තමා විශුවල් ස්ටූඩියෝ ෆුල් වර්ශන් එක සල්ලි දීලා ගන්න ඕන එක සහ වාර්ශික ගාස්තුවක් ගෙවන්න වෙන එක ඇප්ලිකේශන් එකක් පබ්ලිශ් කරන්න ඕන නම් හෝ තමන්ගේ ඇප් එක තමන්ගේ ඩිවයිස් එකේ ටෙස්ට් කරන්න ඕන නම්.
වින්ඩෝස් වල රිස්ට්රික්ශන්ස් ගොඩක් වැඩියි උන් දාලා තියනවා.
අනාගතය කොහොම වෙයිද සහෝ වින්ඩෝස් ෆෝන් වල