..::[Elakiri_කඹේ_Executer_ කණ්ඩායම(All-time_එලකිරියන්ස්)]::..

Executer

Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,750
    6,195
    113
    🇨🇦🍁
    Voted for
    Wzeu19z.png


    :love: එල මචෝ :cool:
     

    7204

    Active member
  • Sep 18, 2015
    465
    187
    43
    Colombo 15
    Mr Krrish rep ප්‍රමාණය 11 witharai Rep deela thibune..... Ko anith kastiya.....?
     
    Last edited:

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,750
    6,195
    113
    🇨🇦🍁
    එක්සියා කිරියේ පතලව හිටියේ කොහොම
    වැදගත්, මිත්‍රශීලී කම උතුරන ලෙසම
    ඉටුකර දෙමුද අද අපෙ යුතුකම පරම
    කඹය අදිමු එකමුතුවෙන් එමු සැවොම


    :love::love:
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,750
    6,195
    113
    🇨🇦🍁
    ko ban eeye denawai kiyapu rep??


    ඉන්න ඉන්න මචෝ ඊයේ රෑ කට්ටියට දීල ආයේ රෙප් ලෝඩ් වෙනව්කල් ඉන්නේ :yes:

    තව සෙට් එකක් ඇවිල්ල දෙයි දැන් :yes:
     

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    ඇඩ්මින් අයියට කියල කඹේ කාලෙදි ඩේලි රෙප් ලිමිට් එක දෙගුණයක් කරගන්න තිබ්බ නම් හොඳයි නේ! :P:P:P;););)