50KG
Reaction score
1,343

Joined
Last seen

Profile posts Latest activity Postings About



  • ඔබේ චන්දය එලකිරි ජාතික සභාව වෙනුවෙන් භාවිතා කරන්න

    http://www.elakiri.com/forum/showthread.php?t=1920779
    කෙල උනා නේද මයේ මැණික. Photoshop license එක expire වෙලා ගියහම උඹ ඉවරයි නේද? :( ඔයා පව්
    දාන දාන thread එක රුවිතෙට යනවා නේ බං.. :( මේ පාර ලොක්කා කපෝතියි නේද? :(
    පැනඩෝල් අඩු කරොත් හොඳයි අය වැයෙන් උබලට..
    අපි දෙන්නේ කෙලින්ම කුඩ්ඩට :cool: අවුල් නං හිරේ දාපන් :D
    aa sonii how how? haamuta me paara nan nagitinna wena ekak ma na wage

    haamu malaaaa :rofl:
    හාමු මලා නේද ? මේ පාර ඔලුව උස්සන්නම බැරි වෙලා නේද. උබේ ලැප්ටොප් එක ආපහු අරගෙන යයිද? ෆොටෝෂොප් ලයිසන් එක කැන්සල් කරයි ද ? උබ හරියට ෆොටෝ එඩිට් කරේ නැති නිසා තමයි හාමුට ඔහොම උනේ :( පව් නේද හාමු ?

    උබට අරගෙන දෙන්න තිබ්බේ Ms paint ලයිසොන් එකක් :(
    උන් උබෙං මීට වඩා දෙයක් බලාපොරොත්තු උනා
    ❤️අපේක්ෂා ... මිලින නොවන මල් හීනයක් ❤️..

    https://www.elakiri.com/forum/showthread.php?t=1868450

    හෙල්ප් එකක් දෙන්න පුලුවන්නම්



    උඹ දාන හැම thread එකක් ම fail වෙන්නේ අැයි බං?

    මහින්දය උබට කීයක් ගෙවනවද පොනීගෙ ඡන්ද කඩනවට? :rolleyes:
    දම් සිසිලෙන් නැහැවෙන ප්‍රීතිමත් වෙසක් මංගල්‍යක් වේවා !!!
    තෙරුවන් සරණයි !!!
    කැන්සර් නංගි සනීපෙන් ඉන්නවද? :rofl: අනේ අනේ හොරෝ


    කැන්සර් නංගි දන්නවද උබ රනිල් එක්ක සිරිකොතේ ජින්ගි චිකිය දානවා කියල? :rolleyes: :lol:


    කැන්සර් නංගි කියල elakiriye පච ගැහුවට අපි ඕවට අහු වෙයි කියල හිතුවද :rofl:
    උබේ කෑම වල පින්තුර මගේ User CP එකේ පිරිලා :rofl:
    පින් සිත් ඇතිවේවා.
    කුසල් පීදේවා.
    නුඋපන් කුසල් ඇතිවේවා.
    උපන් අකුසල් දුරුවේවා.
    සුබ වෙසක් දිනක් වේවා!!

  • Loading…
  • Loading…
  • Loading…