මචංලා , මං පහුගිය සතියේ අයියගේ කාර් එක අරං micro head office එකේ service center එකට දැන්මා. දැං ලෙඩ ගොඩයි.
01. හොන් එක වැඩ නෑ (පහුවෙනිදාම බඩු ගිහින්)
02. කාර් එක අද්දන්නේ නෑ. ( engine Coil එකක් ගිහිල්ලා කියලා කීවා. එකත් service කරලා දෙවනි දවසේ.
03. බ්ර්ක් වැඩ නැහැ.. (කෙහාමත් අඩුවෙන් තිබ්ෙබ්.
දැන් අයියා බලනකොට උන් කැලිපර් adjust කරලා වැරදිලූ, දන්නේ නැතුව පැද්දානම් තව සතියයි ෙදකයි. පැත්තක අැනගන්නවා මැරෙන්නම.
උන්ට කීවට පස්සේ කියනවා එවලේ බලන්නලු. (හැමි-*****න)
මට එකේ ලොක්කෙක්ගේ නම්බර් එකක් දීපල්ලා... මිනිස්සු මරණ වැඩනේ බං.

BUMP 