හතිය, ඇදුමට හොඳ වෙද මහත්තයෙක් කියන්නකො

The_Lion

Member
Feb 16, 2015
850
73
0
හතිය, ඇදුමට හොඳ වෙද මහත්තයෙක් කියන්නකො

හතිය, ඇදුමට හොඳ වෙද මහත්තයෙක් කියන්නකො, අපේ මාමණ්ඩිට සෑහෙන ඇදුම පැය 2 න් දෙකට ඉන්හේලර් උරණව ... ඉංග්‍රීසි බෙහෙත් ගන්නව මාසයක් ගානෙ ගිහිල්ල හොඳ දොස්තරල ගෙන් අවුරුදු ගානක් .. ඒ අතරතුර සිංහල බෙහෙතුත් ගන්නව ප්‍රසිද්ද වෙදමහත්තයෙක් ගෙන්, ඒ මොක කරලත් තාම ඇදුම වැඩි වෙනව මිසක් අඩුවක් නෑ .. නැද්ද මේකට හොඳ වෙද මහත්තයෙක් ... ලෙඩේ හොඳ උන අය ඉන්නවද?
 
The_Lion

Member
Feb 16, 2015
850
73
0

නිකන් ලින්ක් එකක් ද, උඹට හොඳ උනාද මෙයාගෙන්.. පේන්නෙ නම් නිකන් බිස්නස් කාරයෙක් වගේ ... වෙබ් සයිට් එක බැලුවම පේනව .. ඇදුමට බෙහෙත් කරනව කියල දාල නෑ අනිත් එක ඒකෙ .. නිකන් ලින්ක් දාන්න එපා බන් .. උඹට හොඳ උනා නම් විතරක් දාපන් ..
 
Last edited:

wqe123

Well-known member
  • Aug 21, 2015
    9,709
    12,834
    113
    ලංකාවේ.. ලංකාවේ
    වලල, මැණික් හින්න , නුවර ඉන්න ඇල්ල ලියද්දේ දයාරත්න වේද මහත්තයා
    එලකිරියේත් ත්රෙඅඩ් එකක් ගියා
    හොදකරපු අය ඉන්නවා ඕනේ තරම්
    හැබය් වෙදමහත්තයා කියන විදිහට මස 3- 4 බේත් කරන්න වෙනවා පරිස්සම් වෙලා
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    වලල, මැණික් හින්න , නුවර ඉන්න ඇල්ල ලියද්දේ දයාරත්න වේද මහත්තයා
    එලකිරියේත් ත්රෙඅඩ් එකක් ගියා
    හොදකරපු අය ඉන්නවා ඕනේ තරම්
    හැබය් වෙදමහත්තයා කියන විදිහට මස 3- 4 බේත් කරන්න වෙනවා පරිස්සම් වෙලා

    puluvan nam thava tikak visthara hoyala kiyapan macho matath dena ganna one poddak.
     
    The_Lion

    Member
    Feb 16, 2015
    850
    73
    0
    වලල, මැණික් හින්න , නුවර ඉන්න ඇල්ල ලියද්දේ දයාරත්න වේද මහත්තයා
    එලකිරියේත් ත්රෙඅඩ් එකක් ගියා
    හොදකරපු අය ඉන්නවා ඕනේ තරම්
    හැබය් වෙදමහත්තයා කියන විදිහට මස 3- 4 බේත් කරන්න වෙනවා පරිස්සම් වෙලා

    thanks machan
     
    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,612
    3,484
    113
    හතිය, ඇදුමට හොඳ වෙද මහත්තයෙක් කියන්නකො, අපේ මාමණ්ඩිට සෑහෙන ඇදුම පැය 2 න් දෙකට ඉන්හේලර් උරණව ... ඉංග්‍රීසි බෙහෙත් ගන්නව මාසයක් ගානෙ ගිහිල්ල හොඳ දොස්තරල ගෙන් අවුරුදු ගානක් .. ඒ අතරතුර සිංහල බෙහෙතුත් ගන්නව ප්‍රසිද්ද වෙදමහත්තයෙක් ගෙන්, ඒ මොක කරලත් තාම ඇදුම වැඩි වෙනව මිසක් අඩුවක් නෑ .. නැද්ද මේකට හොඳ වෙද මහත්තයෙක් ... ලෙඩේ හොඳ උන අය ඉන්නවද?

    Dr. Bandara ( Working in Kegalle Hospital)
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    sinhala behet ganna eka nawattala me doctor gawata yanna, meya tamai lankawe oya wage leda walata hodama mama danna widiyata, oka eka paratama hoda karanna beh, tiken tike tamai karanna wenne, ube gedara nebulizer machine ekakut genat tiyaganiin, 10,000 k wage wenne. me doc gawata yanna, eya ganna one dewal okkoma kiyay. baya wenna deyak naha, Asiri hospital eke inne.

    Nama : Dr. Amitha Fernando

    meya oya ledawalatama specialist kenek. Ape lagama nadayek tat hadila me Dr. saneepa kara bn. habai parissam wenna one kalayak yanakan, kama walin, raata hodata noda ganna one, ewage dewal karanna one.
     
    saminda_1980

    Well-known member
  • Feb 23, 2018
    1,841
    139
    63
    හතිය, ඇදුමට හොඳ වෙද මහත්තයෙක් කියන්නකො, අපේ මාමණ්ඩිට සෑහෙන ඇදුම පැය 2 න් දෙකට ඉන්හේලර් උරණව ... ඉංග්‍රීසි බෙහෙත් ගන්නව මාසයක් ගානෙ ගිහිල්ල හොඳ දොස්තරල ගෙන් අවුරුදු ගානක් .. ඒ අතරතුර සිංහල බෙහෙතුත් ගන්නව ප්‍රසිද්ද වෙදමහත්තයෙක් ගෙන්, ඒ මොක කරලත් තාම ඇදුම වැඩි වෙනව මිසක් අඩුවක් නෑ .. නැද්ද මේකට හොඳ වෙද මහත්තයෙක් ... ලෙඩේ හොඳ උන අය ඉන්නවද?

    උබ ඉන්නේ කොහේද?
     
    nuwan007lk

    Active member
  • Dec 27, 2012
    325
    64
    28
    In the Present
    හතිය, ඇදුමට හොඳ වෙද මහත්තයෙක් කියන්නකො, අපේ මාමණ්ඩිට සෑහෙන ඇදුම පැය 2 න් දෙකට ඉන්හේලර් උරණව ... ඉංග්‍රීසි බෙහෙත් ගන්නව මාසයක් ගානෙ ගිහිල්ල හොඳ දොස්තරල ගෙන් අවුරුදු ගානක් .. ඒ අතරතුර සිංහල බෙහෙතුත් ගන්නව ප්‍රසිද්ද වෙදමහත්තයෙක් ගෙන්, ඒ මොක කරලත් තාම ඇදුම වැඩි වෙනව මිසක් අඩුවක් නෑ .. නැද්ද මේකට හොඳ වෙද මහත්තයෙක් ... ලෙඩේ හොඳ උන අය ඉන්නවද?

    ඉස්සෙල්ලා තීරණය කරන්න සිංහල බෙහෙත්ද ඉංග්‍රීසි බෙහෙත්ද ගන්නේ කියලා, ඉංග්‍රීසි බෙහෙත් වලින් Asthma වලට treat කරන්න පුළුවන් හොඳට. බෙහෙත් දෙකම එකපාර කරලා ලෙඩේ චොර කරගෙන Hospital ගානේ එන්න එපා...!!! :angry:

    That's My advice to you !!!
     
    The_Lion

    Member
    Feb 16, 2015
    850
    73
    0
    ඉස්සෙල්ලා තීරණය කරන්න සිංහල බෙහෙත්ද ඉංග්‍රීසි බෙහෙත්ද ගන්නේ කියලා, ඉංග්‍රීසි බෙහෙත් වලින් Asthma වලට treat කරන්න පුළුවන් හොඳට. බෙහෙත් දෙකම එකපාර කරලා ලෙඩේ චොර කරගෙන Hospital ගානේ එන්න එපා...!!! :angry:

    That's My advice to you !!!

    මුලින් දෙකක් එක පාර කලේ නෑ .. ඉංග්‍රීසි බෙහෙත් වලින් අඩුවක් නෑ පාලනයක් විතරයි වෙන්නෙ .. හොස්පිටල් ගානෙ අමුතුවෙන් එන්න දෙයක් නෑ සෑහෙන වතාවක් ඇවිල්ල තියෙනව ඇදුමට ... අවුරුදු ගානක් කලා වැඩක් නෑ .. ඒක නිසයි සිංහල බෙහෙතුත් ගන්න හිතුවෙ ඉන්හේලර් ගන්න ගමන් .. කව්ද ට්‍රීට් කරන්න ඉන්න ඩොක්ල? පොඩ්ඩක් කියන්න බලන්න?