PC Case modding competition

RMA

Well-known member
  • Sep 16, 2008
    1,157
    111
    63
    kandy
    Guys අන්තිම සතිය අරම්බ කරා. කලින් vote කල අයට නැවතත් vote කල හැක. :baffled::yes::D
     

    RMA

    Well-known member
  • Sep 16, 2008
    1,157
    111
    63
    kandy
    මේ සතියේ Rafle Draw එකෙන් elakirye 2න්නේක් ජයග්ග්‍රහනය කර ඇත. :baffled::D ජයග්ග්‍රහකයින් දේදෙනා ඉන්නවන්ම් reply එකක් දන්නෝ....

    Huge Congralations:love: to both of you man. Also don't forget to check you'r mail. You'r prizes might be waiting :P

    NVIDIA USB 64G- උපුල්
    mod2_votingrules_prizes_05.png


    In Win MARS 3D Cooling Case Fan - අරුන
    mod2_votingrules_prizes_03.png



    Link for the winners https://mod.in-win.com/2018/en/news/24
     
    Last edited:

    New Rastha Boy

    Junior member
  • Dec 2, 2017
    116
    10
    18
    Gmail එකෙනුයි Facebook එකෙනුයි දෙකෙන්ම දැම්මා ඕන්.
    ජය වේවා


    මොකද්ද බන් වෝට් කලාට පස්සේ තව 2ක් තියෙනවා කියලා පෙන්නන්නේ? තව දෙන්නෙක්ට වෝට් කරන්න පුලුවන් කියලද?

     
    • Like
    Reactions: RMA

    RMA

    Well-known member
  • Sep 16, 2008
    1,157
    111
    63
    kandy
    thnaks mcn

    Gmail එකෙනුයි Facebook එකෙනුයි දෙකෙන්ම දැම්මා ඕන්.
    ජය වේවා thanks lokka sup ekata :)


    මොකද්ද බන් වෝට් කලාට පස්සේ තව 2ක් තියෙනවා කියලා පෙන්නන්නේ? තව දෙන්නෙක්ට වෝට් කරන්න පුලුවන් කියලද?
    ඔව් බ්න් වෙන එන්ට්‍ර දේකකට පුලුවන් වොට් කරන්න.

    :)

    thanks:P

    Voted :cool:
    And good luck
    thanks mcn :baffled:

    272 onna magen
    thanks lokka :P

    Jaya wewa!
    thanks lokka:baffled: