within24hours[success24hours]
GU GJ මොනවා වෙයිද මන්දා ....... ස්කල්ප් කරකර ඉන්නවා....... එකකින් ඔක්කෝම අකුලෝල යයි......![]()

ෂුවර් නෑ... ප්රයිස් එරර් එකක් තියෙනවා 1.5150 බවුන්ස් වෙවී ඉදලා එකපාර බහියිGJ nam nagala giya, man poddak aran kade wahuwa![]()

තව සුට්ටකින් තව සෙල් එකක් එනවා එකත් අල්ලනවාloweth eu buy wenawa ada ........![]()
+10 DONE, AGAIN SCULP




TS එකක් දාල බන් තිබුනේ +10 වලින් අයින්වුනා අයේ 5M සෙල් එකක් එනවාතව චුට්ටකින් රොකට් එක ලෝන්ච් කරනවා ...5 min වලින් ...ඔන්න බලපන් පුති![]()
TS එකක් දාල බන් තිබුනේ +10 වලින් අයින්වුනා අයේ 5M සෙල් එකක් එනවා



උඹ තමා දවසකටත් මිනිහා