..::[Elakiri_කඹේ_Executer_ කණ්ඩායම(All-time_එලකිරියන්ස්)]::..

Executer

Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,750
    6,195
    113
    🇨🇦🍁
    චිරි චිරි වැස්ස;23069804 said:
    උඔලගෙ රෙප් මට එපෝ... සචියට දුන්න වෝට් එක.:yes: හැබැයි එක රෙපයි උන්ගෙන් හම්බුනේ...:nerd:

    අනිත් අකවුන්ට් එකෙන් උබලට
    වෝට් එක දැම්ම;)

    :love::love:
     
    inspiron

    Well-known member
  • May 27, 2014
    24,943
    17,584
    113
    Nowhere
    චිරි චිරි වැස්ස;23069804 said:
    උඔලගෙ රෙප් මට එපෝ... සචියට දුන්න වෝට් එක.:yes: හැබැයි එක රෙපයි උන්ගෙන් හම්බුනේ...:nerd:

    අනිත් අකවුන්ට් එකෙන් උබලට
    වෝට් එක දැම්ම;)

    thanks machan. vote karapu ayata rep bedamuda?
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    චිරි චිරි වැස්ස;23069804 said:
    උඔලගෙ රෙප් මට එපෝ... සචියට දුන්න වෝට් එක.:yes: හැබැයි එක රෙපයි උන්ගෙන් හම්බුනේ...:nerd:

    අනිත් අකවුන්ට් එකෙන් උබලට
    වෝට් එක දැම්ම;)

    රෙප් දෙන්නේ කොහොමද බන් උබ අපේ එක ත්‍රෙඩ් එකක්වත් වෝට් කලා කියලා දාලා නෑනේ.උඹ එහෙම දැම්මනම් අනිවා රෙප් දෙනවා
     
    DAstoner

    Well-known member
  • Jun 4, 2009
    1,587
    333
    83
    මේ ලෝකේ
    බලාසිටිම අවසන්...

    අද රාත්‍රී 10 වන විට වැඩිපුරම රෙප් ලබාදී ඇති පිල වෙනුවෙන් මාගේ මනාපය හිමිවනු ඇත. :yes:

    එතැන් සිට එම පිලට තවත් මනාප එකතු කිරීම උදෙසා poll එක අවසන් වනතෙක් මා විසින් රෙප් සැපයීම මගින් උදව් කෙරෙනු ඇත. :yes:

    ඇසෙන දකින දේවල් එක්ක දෙන්නම් කාසි වලට මනාපය නොදී සිටි කාලය අද රාත්‍රී 10න් අවසන්. :rofl:

    ප්‍රමාදය පසුතැවිල්ලට හේතු විය හැකි බව කරුණාවෙන් සලකන්න. නොපමාව රෙප් ලබාදී මගේ මනාපය ඔබේ පිලේ කරගන්න. :yes:
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    බලාසිටිම අවසන්...

    අද රාත්‍රී 10 වන විට වැඩිපුරම රෙප් ලබාදී ඇති පිල වෙනුවෙන් මාගේ මනාපය හිමිවනු ඇත. :yes:

    එතැන් සිට එම පිලට තවත් මනාප එකතු කිරීම උදෙසා poll එක අවසන් වනතෙක් මා විසින් රෙප් සැපයීම මගින් උදව් කෙරෙනු ඇත. :yes:

    ඇසෙන දකින දේවල් එක්ක දෙන්නම් කාසි වලට මනාපය නොදී සිටි කාලය අද රාත්‍රී 10න් අවසන්. :rofl:

    ප්‍රමාදය පසුතැවිල්ලට හේතු විය හැකි බව කරුණාවෙන් සලකන්න. නොපමාව රෙප් ලබාදී මගේ මනාපය ඔබේ පිලේ කරගන්න. :yes:
    මමනම් රේප් දුන්නමයි 23 ++ දෙන්නේ .අනිත් ය ඊට කලින් දෙනවද කියලා දන්නේ නෑ .මෙතන වොට් කරා කියලා ඇවිත් කිව ගමන් 23++ දෙනවා මන් ගානේ