Freelance HELP : Accept Payments from a remote team

sp3co

Well-known member
  • Sep 22, 2016
    1,495
    425
    83
    Katubedda
    මචන්ලා, ලොකු උදව්වක් ඕනේ ?

    මම කලින් freelance project කරලා නෑ පිටරට clientsලට .. මට USA ඉන්න යාලුවෙක් හරහා උන්ගේ පොඩි freelance project එකක් set උනා ..

    දැනගන්න ඕනේ සාමාන්‍යයෙන් අලුත් හින්දා hourly rate එක කියක් වගේ කියන එක shape ද ? කරන වැඩේ Frontend, උන් මගේ github බලලා තමයි team එකත් එක්ක discuss කරලා මට project එක දෙන්න කැමති කිව්වේ. කරන technologies ගැන මම confident. උන් පොඩි team එකක්, අනික මගේ පලවෙනි remote(foreign) team එකක් එක්ක කරන project එක. ඒක හින්දා ලොකු ගානකුත් කියන්න බෑ (එහෙමයි කියලා හිගන ගානක් ඉල්ලුවොත් freelance කරන අනිත් උන්ටත් පස්සේ ඔය වගේ team අඩු ගානට කතා කරයි නේ - දැන් ඒක නේ වෙලා තියෙන්නේ).. ඒක හින්ද දෙගොල්ලොන්ටම සාදාරණ ගානක් කියපන් (hourly rate එක).

    + කොහොමද මචන් payment එක ගන්නේ ? paypal ද ? එහෙම ගන්නවානම් tax මොනවහරි වදිනවද ?

    මේ ගැන idea එකක් නැත්තන් bump එකක් හරි දාගෙන යන්න :)
     
    Last edited:

    Crypto Max

    Member
    Mar 31, 2018
    52
    14
    0
    PayPal receiving support නැති නිසා වෙන skrill වගේ එකක් පාවිච්චි කරන්න වෙයි, මගේ හිතේ. මන් කියන්නද වැඩක්, ඔයා ඔය කරන වැඩේට සමාන වැඩ කරන, Indian, Bangladesh එවුන්ගේ profile ටිකක් freelance site එකකින් බලලා උන්ගේ hourly rate එකට සමාන rate එකක් උන්ට කියන්න. නිකං අදහසක් කියුවේ. මට ප්‍රයෝගික දැනුමක් නෑ ඔය ගැන
     
    • Like
    Reactions: sp3co

    sp3co

    Well-known member
  • Sep 22, 2016
    1,495
    425
    83
    Katubedda
    PayPal receiving support නැති නිසා වෙන skrill වගේ එකක් පාවිච්චි කරන්න වෙයි, මගේ හිතේ. මන් කියන්නද වැඩක්, ඔයා ඔය කරන වැඩේට සමාන වැඩ කරන, Indian, Bangladesh එවුන්ගේ profile ටිකක් freelance site එකකින් බලලා උන්ගේ hourly rate එකට සමාන rate එකක් උන්ට කියන්න. නිකං අදහසක් කියුවේ. මට ප්‍රයෝගික දැනුමක් නෑ ඔය ගැන

    Thanks a lot machan... man balannam

    thanks