ඒ කොහෙද බන් ඒඅපේ එවුන් අන්න ටෙලිග්රෑම් ගෘප් එකක් හදාගෙන ..කඩයක් දාගෙන ඉන්නවා ...මෙතන එකෙක්වත් නැහැ![]()
machn buy stop eka risky.........
උබෙන් සිග්නල් ගන්නත් ඕන ගන්නත් බෑ........yes, mea danuth ekak dunna. Profit ava.


උබෙන් සිග්නල් ගන්නත් ඕන ගන්නත් බෑ........![]()
Dan dunnu eka EUR/AUD----SELL TRADE EKATH PROFIT UNA.
මචන් මෙහෙම ඩෑශ්බෝඩ් කිහිපයක් දාල මේවිදියට හදාගන්න හැටි දන්නවද???
![]()