sandani fernando NEW ❤♨😍

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,470
    16,189
    113
    pGhP8Wa.jpg


    8z898g1.jpg


    6f2a39818149383]


    sandani_fernando_3_Bhe_Mp_Aln88q_-600x748.jpg


    sandani_fernando_1_Bhe_Mp_Aln88q_-600x749.jpg


    Insta_Save-600x749.jpg
     

    vass_sam

    Active member
  • Dec 2, 2006
    592
    71
    28
    Insta_Save-600x749.jpg


    article-0-1CE86C3B00000578-667_640x755.jpg


    :yes::P:yes::P:yes::P

    අපෙන් ගිලිහී යන අපට උරුම දේශීය ආහාර සංස්කෘතිය යළි රට තුළ ප්‍රචලිත කරමින් විධිමත් දේශිය ආහාර නිෂ්පාදන ක්‍රියාවලියකට රට ගෙන යන බව ජනපති පවසයි.

    මේ රටේ වගා කළ හැකි එහෙත් පිටරටින් ගෙන්වන සියලූ ආහාර ද්‍රව්‍ය නතර කර දමා රට ස්වයංපෝෂිත ආර්ථීකයක් කරා ගෙන යාම රජයේ අරමුණ බවද ජනාධිපතිතුමා පැවසීය.

    ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මේ බව ප්‍රකාශ කළේ දේශීය ආහාර නිෂ්පාදන වැඩසටහන පිළිබද ඊයේ (11) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති විශේෂ සාකච්ඡාවකට එක් වෙමිනි.

    පිටරටින් ගෙන්වන ආහාර සදහා වර්ෂයකට අප රුපියල් බිලියන 154 ක පමණ මුදලක් වැය කරයි. එලෙස ආනයනය කරනු ලබන ආහාර ද්‍රව්‍ය 38 න් පරිප්පු, කඩල ඇපල් ඇතුලූ අහාර ද්‍රව්‍ය 04 ක් හැර සෙසු සියලූ ආහාර වර්ග අපේ රටේම නිෂ්පාදනය කර ගැනීමට හැකියාව ඇත.

    නිසි සැළස්මක් ඔස්සේ මෙම අරමුණ වෙත අප ළගා විය යුතු බව පෙන්වා දුන් ජනාධිපතිතුමා රාජ්‍ය මෙන්ම පෞද්ගලික අංශයේ සියලූදෙනා දායක කර ගනිමින් එම වැඩසටහන සක්‍රියව කි්‍රයාවට නංවිය යුතු බවද පෙන්වා දුන්නේය.
     
    Last edited: