..::[Elakiri_කඹේ_Executer_ කණ්ඩායම(All-time_එලකිරියන්ස්)]::..

hi.dushan

Well-known member
  • Jun 29, 2009
    9,052
    10,616
    113
    අපේ කණ්ඩායමට සහයෝගය දුන් සියලු දෙනාටම ස්තුතියි. ජයවේවා!
    Comp_1.gif
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    සේරමලා රිසල්ට් ත්‍රෙඩ් එකට වරෙල්ල
    තරගේ දැන් ඉවරයි
    තරහ මරහ අමතක කරලා ඇවිත් කතා කරලා පලයල්ලා ඉන්න උන්ට

    ඇවිල්ලා කතා කරලා පලයල්ලා තරහ මරහ අමතක් කරලා
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    සේරමලා රිසල්ට් ත්‍රෙඩ් එකට වරෙල්ල
    තරගේ දැන් ඉවරයි
    තරහ මරහ අමතක කරලා ඇවිත් කතා කරලා පලයල්ලා ඉන්න උන්ට

    ඇවිල්ලා කතා කරලා පලයල්ලා තරහ මරහ අමතක් කරලා...
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    සේරමලා රිසල්ට් ත්‍රෙඩ් එකට වරෙල්ල
    තරගේ දැන් ඉවරයි
    තරහ මරහ අමතක කරලා ඇවිත් කතා කරලා පලයල්ලා ඉන්න උන්ට

    ඇවිල්ලා කතා කරලා පලයල්ලා තරහ මරහ අමතක් කරලා...

    9+
     
    • Like
    Reactions: Executer

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,543
    16,379
    113
    admin මේක ක්ලෝස් කරයි බොහෝ විට ගිය පාරත් ඔහොම උනා.. එහෙම උනොත් මට pm එකක් හරි දාපන් රේප් ගන්න. ;)
    කොහොමත් මම බලල පුළුවන් විදිහට දෙන්නන්.

    thanks අපිත් එක්ක හිටියට.
     
    Last edited:
    • Like
    Reactions: nikdw

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,964
    40,830
    113

    Mata nam thiyenne ape team eka gana swyan wiwechanayak ban

    සේරමලා රිසල්ට් ත්‍රෙඩ් එකට වරෙල්ල
    තරගේ දැන් ඉවරයි
    තරහ මරහ අමතක කරලා ඇවිත් කතා කරලා පලයල්ලා ඉන්න උන්ට

    ඇවිල්ලා කතා කරලා පලයල්ලා තරහ මරහ අමතක් කරලා...

    Mage hithe kisi tharahak na ban. Dinapu ayata mama suba pathuwa :yes:
     
    inspiron

    Well-known member
  • May 27, 2014
    24,984
    17,617
    113
    Nowhere
    කඹයට සහභාගීවී මනාපය පලකල සියලුම දෙනාටත්, දිවා රෑ නොබලා සහයෝගයෙන් කටයුතු කල කණ්ඩායමේ සියලුම සාමාජිකයන්ටත්, සාමාජිකයන් නොවුනත් අවශ්‍ය සෑම මොහොතකම සහයෝගය දැක්වූ සියලුම දෙනාටත් බොහොම ස්තුතියි.:love:
    Wzeu19z.png

    inspiron
     
    Last edited:

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    :) :) :)
    Executer හට සහයෝගය ලබා
    දුන් සියලු දෙනාට ස්තුතියි...

    Wzeu19z.png

    admin මේක ක්ලෝස් කරයි බොහෝ විට ගිය පාරත් ඔහොම උනා.. එහෙම උනොත් මට pm එකක් හරි දාපන් රේප් ගන්න. ;)
    කොහොමත් මම බලල පුළුවන් විදිහට දෙන්න.

    thanks අපිත් එක්ක හිටියට.
    kattiyatama rep dunna. anith ayata dennam after 24 hours :D
     
    • Like
    Reactions: Elysium

    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    admin මේක ක්ලෝස් කරයි බොහෝ විට ගිය පාරත් ඔහොම උනා.. එහෙම උනොත් මට pm එකක් හරි දාපන් රේප් ගන්න. ;)
    කොහොමත් මම බලල පුළුවන් විදිහට දෙන්න.

    thanks අපිත් එක්ක හිටියට.

    tho nisai vote kare :angry: