බයික් වලට කාර් වලට පොල්තෙල් ගහලා දුවමු. සිංහලයෙක්ගේ පොල් වත්තක පොල් වලින්, සිංහලයෙක්ගෙම තෙල් මොලකින් හිඳවපු තෙල්වලින් වාහන දුවමු! සිිංහලයට ජයවේවා!

Thel godak ratawala thyinawa ban
Norway canada usa sweeden Australia![]()
ඒ උනාට අපි ගේ්න්නේ මැදපෙරදිගින් නේ


ape sinhalu bisiness karanna danneth na.karana eketa karagena yanna denneth na kalakanni jathiyak.puduma irisiyawaking,wirayakin saha puhu mannakkara adambaren tama inna balanne.
paraka thotaka giyath penne nadda kalakanni.anith eka jathiyaka kisi minihekgen karadarayak na ape ungen taram.
gam wala bigena natana kalakanni jathiya.
tawa kanna ,adinna ganna thiyena than walatat yanna epa araka meka.
yako danaganiyawu... araka meka epa kiyanna kalin. epa kiyana eun wath nagitala hoda business tikak aramba karapalla.
nathnam ota gena inna wenne kalakanni sinhalunge kada walata gihin unge manne balan.



ධර්මපාලතුමා පවා මේ ජාතිවාදය පිලිකුල් කලා.ඒක එතුමාගේ ප්රකාශවලින්ම ඔප්පු වෙනවා .





මෙවන් ජාතිවාදි ප්රකාශ නිකුත් කරන්නන්ට එරෙහිව ජාතිවාදය වැලැක්වීමේ පනතක් ගෙනල්ලා නීතිය ක්රියාත්මක කරන්න ඕනේ.




No MUSLIM Products නෙමෙයි යකෝ No Imported Products. මුස්ලිම් එකෙක් උනත් SriLankan product එකක් කරනව නම් ඒක ගනිල්ලා
ඇතුල් උන ගමන් මිනිස්සුන්ට හොරුන්ගේ ලේබල් අලවලා බාල බඩු විකුණලා ගිනි ගණන් වලට බඩු විකුණලා කස්ටමර්ට ගරුසරුවක් නැති,හම්බකරගත්ත සල්ලිවලින් කිසිම සමාජ සේවයක් නොකරන මාන්නාධික කඩවල් වලට රිoගන්න කියලද මේ නූල දාපු ජාතිවාදියා කියන්නේ ?
මුස්ලිම් කඩවල්වලට යන්න එපා කීම තනිකර ජාතිවාදයක් .ධර්මපාලතුමා පවා මේ ජාතිවාදය පිලිකුල් කලා.ඒක එතුමාගේ ප්රකාශවලින්ම ඔප්පු වෙනවා .
![]()
![]()
අනික දැනට ලෝකේ තියන බුදුදහමට එකග බැoකු ක්රමය තමයි ශරියා.මෙහෙ මෝඩයෝ ශරියා නිතියත් එක්ක මේක පටලවගෙන ඉන්නේ.ශරියා බැoකු ක්රමය ගැන ඉගෙනගත්ත කිසිම කෙනෙක් ඊට එරෙහිවෙන්නේ නෑ .
මේක අනික මුස්ලිම් ජනතාවගේ සිත් රිදවීමක් .මේ නූලම සාක්ෂියක් මේ රටේ ජාතිවාදියෝ ඉන්නවයි කියන එකට.මේකම ඇති මුස්ලිම් අන්තවාදීන්ට උස්සගෙන ජිනීවා යන්න. තාම රට දුවන්නෙත් මුස්ලිම්කාරයින්ගේ තෙල් වලට පින්සිද්ද වෙන්න .....තෙල් නවත්තපු ගමන් ඉස්සරකාලේ වගේ කරත්ත වලින් තමයි ගමන් යන්න වෙන්නේ .පේනවනේ කිසිම නව නිපැයුමක් බිහිනොකරපු කම්මැලි සිoහලයගේ තරමමෙවන් ජාතිවාදි ප්රකාශ නිකුත් කරන්නන්ට එරෙහිව ජාතිවාදය වැලැක්වීමේ පනතක් ගෙනල්ලා නීතිය ක්රියාත්මක කරන්න ඕනේ.
මේවට කියන්නේ
කතාව දෝලාවෙන්.ගමන පයින් කියලා