ms. excel help ekak one, kattiya?

winrar77

Member
Nov 1, 2016
1,431
148
0
v1FUlKz.png

* Home > Format > Column Width
yana widihata gihilla yam agayak dunnama, e mona unit ekenda wetenne?
e dena agaya mm (milimeter) walin hadaganna kohomada?

* Excel wala thani pituwak(A4) kiyala ganne mona range ekada? prnit area eka?

bump ekak hari danna anith set eka...
thank all
 
wqe123

Well-known member
  • Aug 21, 2015
    9,634
    12,757
    113
    ලංකාවේ.. ලංකාවේ
    2) pege lay out ටැබ් එකින් set Print Area මගින් print වෙන ප්‍රමාණය select කරගන්න
    page set up window එකට ගිහින් page ටැබ් එකේ scaling වල fit to කියන තැන fit to (1) page wide by (1) tall ලෙස select කරන්න
    page lay out සහ page set up තියන තැන office version අනුව වෙනස් වෙනවා

    1) cm වලිනුත් සෙට් කරන්න පුළුවන්
    http://www.excelhowto.com/how-to-set-column-width-in-cm-at-once/

    මේකේ අපෙන් අහල අපි උත්තරක් දෙන්න ගත වෙන කාලයට වඩාඅඩු කාලයකින් google දෙය්යා මාර්ගයෙන් හොයාගන්න පුළුවන්, එක උබට ලේසිය් ඉකමන්. screen ෂොට් වලින් පැහැදිලි කරලත්තියනවා... ;););)
     
    Last edited:

    ela, 2013 mn use karanne