Aduwata ADSL Router ekak

New Rastha Boy

Junior member
  • Dec 2, 2017
    116
    10
    18
    akunu gahuwa kiyannepa. mama danne na, router eka wada karanne na kiyapan.
    physical damage nattan un kohomada kiyanne akunu gahala kiyala.

    මගේ ඒම පේන්න කිසි ඩැමේජ් එකක් තිබ්බේ නෑ බන්. ඒත් උන් මාරු කලේ නෑ. මගේ රවුරර් එක ඕෆ් කරලා තිබ්බේ. හැබැයි ලයින් වයර් එක ගහල තිබ්බේ.
     
    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    මගේ ඒම පේන්න කිසි ඩැමේජ් එකක් තිබ්බේ නෑ බන්. ඒත් උන් මාරු කලේ නෑ. මගේ රවුරර් එක ඕෆ් කරලා තිබ්බේ. හැබැයි ලයින් වයර් එක ගහල තිබ්බේ.

    ehema komada ban. umbatath kiyanna bane akunakata giye kiyala ehema nan.
    mage nan un mokawath kiwwe na. replace kala.
     
    New Rastha Boy

    Junior member
  • Dec 2, 2017
    116
    10
    18
    ehema komada ban. umbatath kiyanna bane akunakata giye kiyala ehema nan.
    mage nan un mokawath kiwwe na. replace kala.

    කෝම හරි උන් මාරු කලේ නෑ බන්.. ඊට පස්සේ යාලුවෙක්ගේ යාලුවෙක් ඉදලා වෙන බ්‍රාන්ච් එකක ඌට කියලා මාරු කර ගත්තා. ඒකත් කෙල උනා. ඒක ආයේ මාරු කරන්න ගියේ නෑ.

    යාලුවෝ දෙන්නෙක් SLT
    අත් ඇරලා තිබ්බේ ඔය වෙනකොට. ඒ රවුටර් 2 අරන් ආවා. ඒකෙත් එකක් කෙල උනා. දැන් දෙවෙනි එක යන්නේ..