Asuba Awuruddak Wewa!!

dinukap4

Well-known member
  • Mar 18, 2008
    10,896
    274
    83
    avatar554983_14.gif
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    15,949
    16,571
    113
    ඉදා කැවුමක් මේකෙන්වත් අරං කාපන්.


    8X7ztlo.jpg
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,646
    33,830
    113
    Thopila- all kalu ketha kota Sinhalu makabewila pala. :yes:

    එසේය දෙවයන් වහන්ස! කැවුම් එහෙම වැළැඳුවැයි? සොන්න කැවුම් තියෙනවා ඔබවහන්සේගේ පූසා අතේ එවන්නද?
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    දෙයියො සමරන අන්තිම අවුරුද්ද :yes: ලබන අවුරුද්ද සමරන්න කලිං මැරෙනවනෙ :(
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,356
    22,005
    113
    Gotland
    දෙයියො සමරන අන්තිම අවුරුද්ද :yes: ලබන අවුරුද්ද සමරන්න කලිං මැරෙනවනෙ :(

    mu maloth kawda ban awasan katauthu karanne? man hithanne mu ekata yana wiyadama wenama aran thiyala athi.
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    mu maloth kawda ban awasan katauthu karanne? man hithanne mu ekata yana wiyadama wenama aran thiyala athi.

    මං හිතන්නෑ බං මූ දාපු ත්‍රෙඩ් වල හැටියට නං ඉතුරුවක් කරන එකෙක් නෙමේ :no: මතකනෙ කාලයක් සල්ලි නැති වෙලා මේකෙ හිඟාකෑව :sorry: හම්බ කලා වියදං කලා :yes: රජයෙ වියදමින් තමා කරන්න වෙන්නෙ :sorry: නෑයොවත් නැතුව ඇතිනෙ :( රජයෙ වියදමිං කරන්නත් මුගෙ මිනිය කුණු වෙලා කුලිය එකතු කරන්න එන මනුස්සය මාසෙකට විතර පස්සෙ ආවාම තමා ගඳ එද්දි දැනගන්නෙ මූ ගේ ඇතුලෙම මැරිල ගිහිං කියල :sorry: කොහොමත් එතකොට මලගෙයක් ගන්න වෙන්නෑ :no: RIP scurvy :sorry: