Black Spots.

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    39,859
    35,759
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මචන්, මගේ මූනෙ බ්ලැක් ඩොට් 5 ක් 6ක් වගේ ඇවිල්ල... වයස 31... වයස පේන්නෙ නැ එච්චර... මම ගූගල් සච් එකකුත් දාල බැලුව... මොකද්ද මේ සීන් එක ? ජිලට් රේසර් එකෙන් රැව්ල කපන්නෙ ජිලට්ම ශේවින් ජෙල් එකක් එක්ක... පොඩ්ඩක් මූන දනව.... උබලටත් මෙහෙම වෙලා තියෙද ? දන්න කෙනෙක් විස්තරය්ක් කොටන් යන්න... ඩොක්ටර් කෙන්ක්ට පෙන්නන්න වෙය්ද ? ලෙඩවල් වල පෙරනිමිති වලටත් මෙහෙම එන නිසා ඇහුවෙ !

    What are the black spots on the skin called?
    Age spots are flat brown, gray, or black spots on the skin. They usually occur on sun-exposed areas. Age spots are also called liver spots, senile lentigo, solar lentigines, or sun spots.

    What does it mean when you have dark spots on your skin?
    Some changes in your skin come with age, such as the unpopular age spots (also known as sun spots or liver spots). These have nothing to do with the liver and are caused instead by long-term sun exposure. Some of these dark spots, however, may look suspiciously like melanoma, the most deadly form of skin cancer

    Dark spots are the result of the overproduction of melanin (skin pigment). It's not fully understood why dark spots develop, but aging and UV light exposure—even exposure to artificial UV light, like the kind used in tanning beds—are major causes.


    How do you get rid of age spots naturally?
    Apple cider vinegar contains natural alpha hydroxy acids, which are known to help lighten sun and age spots. To combat the acidic nature of vinegar, you can mix it with olive oil which will protect the skin from dryness. Apply every day on the skin and remove it after 20 minutes. Your skin will be left soft and smooth.

    29p55hs.jpg


    23qxtht.jpg
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,557
    66,841
    113
    Mageth nahaye awa ban podi dot oyta wediya 8k witara ewilla ehemama newathuna.
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,859
    35,759
    113
    වොන්ඩර් ලැන්ඩ්
    Mageth nahaye awa ban podi dot oyta wediya 8k witara ewilla ehemama newathuna.

    නහයෙ එන ඩොට් වෙනය් මේව වෙනය් නේද බන් ? වයසට යනකොට එන එකද මේ ? එලකිරියෙ ඩොක්ටර්ස්ල ඉන්නවනෙ බන්.. ඇඩ්වය්ස් එකක් දෙය් නේද ?