Etisalat Cliq app & Cheap Internet

FREEZZEER

Well-known member
  • Apr 1, 2016
    3,127
    1
    670
    113
    On the mars..
    dan hamotama slow bng
    1-2Mbps thamai bng yanne :rolleyes:
    duka thamai itin,users la wadi bng
    meka aapu kaale mata 12Mbps-15Mbpsuth giya
    dan itin 1-2Mbps thamai bng,browsing walata shape,download nam karanna ba itin :rolleyes:

    1MaNrHd.png

    okath awlk nene bn,,mata eken bagayk wat nehe,Bytes walin beluwama 8n bedala,,browse krnnath behe:sorry:Sim wala speed limit knwd bn?
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,502
    113
    ස්පීඩ් ,සින්ගල් එනකම් පෙරුම් පුරාගෙන බලන් ඉන්න වෙලා තියෙන්නේ මෙහේ නම්
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    Mchn Digimore App eka ganath poddak hoyala kiyanawada
    Dawasata Rs15 ta Unlimited Call & SMS (Etisalat To Etisalat), free datath hambawenawalu

    mta danaganna one
    Call vinadi kiyak ganna puluwn veida
    sms kiyak gahanna puluwnda
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,502
    113
    මේකේ රු.700 තියෙන මාසේ පැකේජ් එක කවුද පාවිච්චි කරලා තියෙන්නේ? ඩේටා කොච්චර වගේ හම්බ වෙනවද
     
    pbbncbs

    Well-known member
  • Nov 3, 2008
    3,483
    144
    63
    Kandy
    මේකේ රු.700 තියෙන මාසේ පැකේජ් එක කවුද පාවිච්චි කරලා තියෙන්නේ? ඩේටා කොච්චර වගේ හම්බ වෙනවද
    sathi 2 eka use karala thiyanawa eth limit eka dan ne 13gb weddi sathi 2 iwarai:P
    1 month eka customer care ekin kiwe 31gb or 32gb wage mathaka
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,502
    113
    sathi 2 eka use karala thiyanawa eth limit eka dan ne 13gb weddi sathi 2 iwarai:P
    1 month eka customer care ekin kiwe 31gb or 32gb wage mathaka

    ඒකත් පාඩු නෑනේ බන්.700 30GB කියන්නේ.ඒත් මුන් හිතලම සිග්නල් ඩ්‍රොප් කරනවානේ.ඕන වෙලාවට නෝ කනෙක්ෂන්.නැත්නම් මාත් බැලුවේ මාසේ පැකේජ් එක වත් දාගන්න.
     
    AGSUPUN

    Well-known member
  • Dec 29, 2008
    2,835
    433
    83
    Malabe
    ඒකත් පාඩු නෑනේ බන්.700 30GB කියන්නේ.ඒත් මුන් හිතලම සිග්නල් ඩ්‍රොප් කරනවානේ.ඕන වෙලාවට නෝ කනෙක්ෂන්.නැත්නම් මාත් බැලුවේ මාසේ පැකේජ් එක වත් දාගන්න.

    mase eka danawata wada labaine bn sathiyen sathiya dana eka.. 4 weeks walata 60GB, Rs.780 :baffled:
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,502
    113
    mase eka danawata wada labaine bn sathiyen sathiya dana eka.. 4 weeks walata 60GB, Rs.780 :baffled:

    අපේ ගෙදර එකා සිග්නල් එනකම් පෙරුම් පුරාගෙන ඉන්න විදිය දැක්කම දාන්න හිතෙන්නේ නෑ බන්.ඕන වෙලාවට නැති සිග්නල් කන්නද .වැඩේ කියන්නේ IDM එකෙන් බාද්දී ඌට 1MBps ස්පීඩ් එනවා.සමහර දවස්වලට දවස එක හමාර ඉන්නවා නිකන්,සිග්නල් නැතුව.