2018 Apr-18- ElaKiri Radio ! -Music Hut with tharindumj

Los pollos hermanos

Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    ඔව් ඔයා තරිදුගෙ කටහඩ අහන්න ආසයි කිව්වෙ දවසක්...මම කැමති කෙල්ලන්ගෙ කටහඩවල් අහන්න... :lol::rofl::lol:

    අන්න බොලා මොකදඔ තරගෙකින් දිනලා කියලා තැන තැන කතා කරනවා :rofl:
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    සින්දුව ඉවරද බන් :baffled:

    tenor.gif
     

    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    පට්ට කාලෙකට පස්සෙ නිකමට ඇවිත් යන්න ආවෙ...

    හොදයි හොදයි ඉදලා හිටලා හරි මේ පැත්තේ ඇවිත් යන එක.කැමති සිංදුවක් එහෙම තියනවා නම් ඉල්ලන්න :yes: