password protected sharing disable karapan,
ශෙයා පර්ම්ෂන් හදන්න ඇඩ්වාන්ස් ඔප්ෂන් එකට ගිහිල්ලා
192.168.1.60 PC එකට Remote Desktop යන්න පුලුවන්ද?
යනවනම් ඒ PC එකට ගිහින් Run එකේ \\localhost\ කියල ගහල බලන්න ඔය කියන share folder එක පෙන්නනවද කියලා
permission galawila athi, aye permission hadapan
Credential Manger ekata gihilla adaala IP ekata save wela thiyena credentials okkoma delete karapan. Eeta passe logoff wela ayeth log weyan.
![]()