මෙය වසර තිහකට පමන ඈත අතිතයේ සිදුවි ඇතැයි කියන සත්‍ය කතාවක්.අහම්බෙන් දැන ගන්නට ලැබුනෙ ඒක්තරා වයස්ගත පුද්ගලයෙක් මාර්ගයෙන්
චන්දරේ කියන්නෙ මෙම සිදුවිමවන කාලසීමාවෙදි වයස පනහ ඉක්මවු දරැපවුල් කාරයෙකි.හරිහමන් රස්සාවක් නැතිනිසා නැතිනිසා විසාල රබර් වත්තක මුර වැඩකට ගිහින් මෙයාගෙ ජොබ් ඒක තමයි රැතිස්සෙ රබර් ගබඩාව මුරකිරිම ඒ අතරට දුමිකාමරේ ගැනත් බලන්න නියමව තිබිල.
ඉතින් හැමදාම බිම් කරැවල වැටිගන ඒද්දි මෙයා රබර් ස්ටෝරැවට යාගන්නව පයන්ම
ඒක රබර් වත්තක් කිව්වට අක්කර සියගානක් ගන කලුවර වනාන්තරයක් මිනිස් කටහඩක් ඇසෙන මානෙකවත් නැහැ.හතර වටෙන්ම කට්ට කරැවල රැයක කෙසේවෙතත් දවල්ටවත් යන්න බයහිතෙන පාලු මුසල අත්භුත විමානයක්.ඒත් මොනව කරන්නද හැම දුකක්ම විද දරාගන රස්සාව කලා කියක්හරි සොයාගන්නට උවමනාව නිසාම
කුප්පි ලාම්පුව ඇරැනම පිහිටට තිබුනෙ විදුලි පන්දම විතරයි.හදාසියකද් ආරක්ෂාවට කියල කානුදෙකේ තුවක්කුවකුත් දිල තිබුන.හිතේ හයියට පිහිටට තිබුනෙ ඒ තවක්කු බටේ විතරයි.
ඉතින් හැමදාම දුම්කාමරයට දර ඒහෙමදාල රෑ කෑමත් කාල බූරැ ඇදට වෙල නිදාගන්නව.ඒක ඒක සද්ද ඉවරයක් නැ බස්සන්ගෙ නරින්ගෙ සද්ද රෑ පුරාම.
මේ හැමදකක්ම දරාගන මාසයක් විතර රස්සාව කරගනගිය.
සුපුරාදු පරිදි දිනක් රාත්‍රි ආහාරයද ගෙන බූරැ අැදේ දිගාවි සිටියදි.... සුදෙන් සැරසුනු දිග කොන්ඩයක් සහිත ලස්සන කාන්තාවක් මෙයා ලගට ආව පෙනුමින් සැබෑ මිනිස් කාන්තාවක් නිසා බයක් සිතුනෙත් නැහැ.
අනේ අයියෙ අද මට මෙහේ ඉන්න දෙන්න, මගේ මිනිහ හොදටම බීල ඇවිත් මට ගහල පැන්නුව කියල දුක කිවා
ඒ අැසු චන්දරේට හොදටම දුකහිතිල "කමක් නැ නංගි ඔයා මෙහෙ නතරවෙන්න" කිවා
බුරැ ඇද ඒයාට දිල චන්දරේ ගෝනියක් ඒලාගන බිම නිදාගත්ත.ඒකත් ඒම උනා කියමුකෝ........ රෑ දෙගොඩහරියක් වෙද්දි මෙන්න බූරැ අැදේ හිටපු ඒකී චනිදරේට තුරැල්වෙලා දෑතින් බදාගනම.
දැන් චන්දරේගෙත් පෙම්හැගුම් උතුරා පිටාර ගලන්න ගත්තා.සෙමෙන් සෙමෙන් අර කාන්තාවගේ මුලු ශරිරයම පිරිමැද්ද.ඒ කාන්තාවද චන්දරේව දිරිමත් කරමින් ඊට අනුබලදුන්නා.ඒයින් මන්මත්වු දෙදෙනාම පෙම්සුවයේ උපරිම අන්තය දක්වා ගමන්කලා. ඉන්පසු චන්දරේට නින්ද ගොස් තිබිනි.
පසුදින අවදිව විපරම් කරනවිට කිසිම කාන්තාවක දැක නැත ඒහෙත් අදත් ඇය පැමිනේවායි සිතින් පැතිය
ඒදිනද සුපුරැදු පරිදි ඇය පැමිනියාය

Last edited: