Cursor flickering... Help please..

kinkon

Well-known member
  • Aug 5, 2007
    115,685
    2
    115,571
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ඩිස්ප්ලේ එකේ වෙනසක් නැත්නම් කර්සර් එක විතරක් ෆ්ලිකර් වෙනවනම් වින්ඩෝස් වල පොඩි අවුලක් වෙන්ඩ ඇති,මවුස් එක හෝ ඒකේ ඩ්‍රයිවර්ස් අවුලක් වෙන්ඩත් පුලුවන්,මවුස් කර්සර් එක වෙනස් කරලත් බලහන්.
     
    • Like
    Reactions: divoomdelux

    divoomdelux

    Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka
    ඩිස්ප්ලේ එකේ වෙනසක් නැත්නම් කර්සර් එක විතරක් ෆ්ලිකර් වෙනවනම් වින්ඩෝස් වල පොඩි අවුලක් වෙන්ඩ ඇති,මවුස් එක හෝ ඒකේ ඩ්‍රයිවර්ස් අවුලක් වෙන්ඩත් පුලුවන්,මවුස් කර්සර් එක වෙනස් කරලත් බලහන්.

    ok bro thanks fr the reply...

    Rep +
     
    asheka

    Well-known member
  • Aug 6, 2008
    1,180
    191
    63
    Colombo
    mageth oya scene eka tiyenawa bn, Lap eka heat weddi lap eke mouse-touch pad eka rath wela auto click wenawa. eta passe man mouse-touch pad eka off kalama hari. naththam poddak sleep karala aye start kalama aye hari yanawa.
     
    divoomdelux

    Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka
    mageth oya scene eka tiyenawa bn, Lap eka heat weddi lap eke mouse-touch pad eka rath wela auto click wenawa. eta passe man mouse-touch pad eka off kalama hari. naththam poddak sleep karala aye start kalama aye hari yanawa.

    bro mage mama hithanne keyboard eke... mama keyboard eke button ekak press krnakota e awula hari giya.. passe mama keyboard eka galawewwa,,
    ekarala aye demmata passe hari,, aye awulak une ne..