Forex ලාබ පාඩු

allrights

Well-known member
  • Sep 26, 2014
    7,870
    10,393
    113
    Thnx mcn Tp Hit . :love:


    11.gif


    ela.. eg trade eka gatte neththa ... eka pips 18k moved unaa.. mata eka ta tp stop loss post karanna time ekak set une neh .. news eken open area ekata awa trade eka .. dan eka ganna eka risky kawuruth eka ganna epa..
     

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,393
    113
    ekanam gaththe na bn :sorry:

    puluwannam mewage eka signal ekak denna dawasata hodatama athi.:love:

    ehema karanna amarui ban.. menna mee trade eka paththu wenawa mai kiyala kaata wath denna beh .. 10 deela 3 win karath aulak neh . 1 :3 ratio ekata .. 10 k deela 5 win karath awulak neh 1:2 ratio ekata .. eka nisa trade ekak deela goda ganna amarui.
     

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,393
    113

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,181
    29,845
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    25+20+20+34= 100 pips signal profited :D:cool:
    kawuruth aran thiyeanwa dekke nam neh .. :dull: ara prime hd erenna.. terumak nedda manda meewa deela.. :confused:

    බොරුකියන්න ඕන නෑ මං බලන්නේ නෑ....... සිග්නල් ගන්න ගත්ත මගුලත් මියුට් කරලා තියෙන්නේ, ලක්ෂ්මන්ගේ එකෙත් ගොඩක්ම චැට් එකේ ඉන්නේ....... මොනවවුනත් පොඩ්ඩක් බලපන් කට්ටිය වැඩේට කැමතිද කියල..... මට තේරෙනවිදියට අපි ටික විතරයි දැන් මේ ත්‍රෙඩ් එකේ ඉන්නේ...... එක්කෝ හිටිය උන්ට FX කරලා කෙලවෙලා නැත්නං හරිගිහිල්ල.......... අවශ්‍ය අය ඉන්නවනම් කමෙන්ට් කරයි..... ඒ අනුව උබ කල්පනාකරලා බලපන්:cool::cool:

     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,181
    29,845
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    පරක්කුයි දැන් දැක්කේ :sorry::sorry::sorry::sorry::sorry::sorry:

    අකුලොලම ගියා අද

    මචන් ඕල්රයිට්, මෙන්න මූට සිග්නල් නොදී කියක් හරි අරන් කොපිට්‍රෙඩ් කරපන්..... මේ උත්තගේ අදෝනාව අහලා ඇතිවෙලා.......:eek::eek: මු මේ ත්‍රෙඩ් එක ඇරියෙත් ඌට වගේමද අනික් උන්ටත් කියලා බලාගන්නනේ...... ඉතින් තව මොනවද:eek::eek:
    ලොකු පිනක් මොනවා හරි කරලා හරි මූ මේ ෆොරෙක්ස් කරන එක නවත්තන එක....:P:P:rofl::lol:
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    බොරුකියන්න ඕන නෑ මං බලන්නේ නෑ....... සිග්නල් ගන්න ගත්ත මගුලත් මියුට් කරලා තියෙන්නේ, ලක්ෂ්මන්ගේ එකෙත් ගොඩක්ම චැට් එකේ ඉන්නේ....... මොනවවුනත් පොඩ්ඩක් බලපන් කට්ටිය වැඩේට කැමතිද කියල..... මට තේරෙනවිදියට අපි ටික විතරයි දැන් මේ ත්‍රෙඩ් එකේ ඉන්නේ...... එක්කෝ හිටිය උන්ට FX කරලා කෙලවෙලා නැත්නං හරිගිහිල්ල.......... අවශ්‍ය අය ඉන්නවනම් කමෙන්ට් කරයි..... ඒ අනුව උබ කල්පනාකරලා බලපන්:cool::cool:


    මම නම් සිග්නල් බලනවා ..එත් බන් මේකේ හැම වෙලාවේම ඉන්නේ නැති නිසා මිස් වෙන්න පුළුවන්නේ :angry::angry::angry:

    මේ ගොන්ටට බැහැනේ ටෙලිග්‍රෑම් චැනල් එකක් හදාගන්න ...අනේ අම්මපා