ඔස්ට්‍රේලියාවේ අධ්‍යාපනය ලැබීමට පැමිණෙ&#

kjRfue

Active member
  • Sep 10, 2014
    288
    55
    28
    ඔස්ට්‍රේලියාවේ අධ්‍යාපනය ලැබීමට පැමිණෙ&a

    2018 වසරේ ශ්‍රී ලංකා නියෝජනය
    2018 වසර සඳහා ඔස්ට්‍රේලියාවේ අධ්‍යාපනය ලැබීම සඳහා මේ වන විට ලියාපදිංචි වී ඇති මුළු ශ්‍රී ලාංකේය සිසුන් ප්‍රමාණය මේ වන විට 15,324 ක් බව වාර්තා වේ.

    2017 වසර සඳහා ඔස්ට්‍රේලියාවේ අධ්‍යාපනය ලැබීම සඳහා ලියාපදිංචි වූ මුළු ශ්‍රී ලාංකේය සිසුන් ප්‍රමාණය 102,430 ක් බව වාර්තා වේ.

    මේ වසරේ ඔස්ට්‍රේලියාවට පැමිණි ජාත්‍යන්තර සිසුන්ගේ ප්‍රමාණය මේ වන විට ලක්ෂ 5 ඉක්මවා ගොස් ඇති බව ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ දත්ත පෙන්වා දෙයි
    2017 ලක්ෂ 8

    PS: කට්ටියගේ comment බලලා මේ ගැන පොඩ්ඩක් හෙව්වා .
    .Australia population එක ලක්ස 240යි . ජොබ් කරන අය ලක්ෂ 124යි . අවුරුද්දකට ජොබ් vacancy තියෙන්නේ ලක්ස 9යි .අවුරුද්දකට study වලට ලක්ස 8ක් international students ලා යනවා .
    2017 අවුරුද්දේ ජොබ් සෙට් වෙලා තියෙන්නේ 123,567 කට (skill stream 189,190,489 විසා ... ) . ඔය කට්ටියගෙන් නම් ගොඩක් අය students ලා . ඉතුරු අයට මොකද වෙන්නේ ? මේ data වල අවුලක් තියෙනවද ?

    https://www.sbs.com.au/yourlanguage...nen-shrii-laankeey-sisungee-alutm?language=si
    https://tradingeconomics.com/australia/employed-persons
    https://www.homeaffairs.gov.au/Repor...am-2016-17.pdf
     
    Last edited:

    Hasitha-Kasun

    Banned
  • Feb 23, 2009
    5,876
    229
    63
    36
    කටුමැටි පැලේ...
    2018 වසරේ ශ්‍රී ලංකා නියෝජනය
    2018 වසර සඳහා ඔස්ට්‍රේලියාවේ අධ්‍යාපනය ලැබීම සඳහා මේ වන විට ලියාපදිංචි වී ඇති මුළු ශ්‍රී ලාංකේය සිසුන් ප්‍රමාණය මේ වන විට 15,324 ක් බව වාර්තා වේ.

    2017 වසර සඳහා ඔස්ට්‍රේලියාවේ අධ්‍යාපනය ලැබීම සඳහා ලියාපදිංචි වූ මුළු ශ්‍රී ලාංකේය සිසුන් ප්‍රමාණය 102,430 ක් බව වාර්තා වේ.

    මේ වසරේ ඔස්ට්‍රේලියාවට පැමිණි ජාත්‍යන්තර සිසුන්ගේ ප්‍රමාණය මේ වන විට ලක්ෂ 5 ඉක්මවා ගොස් ඇති බව ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ දත්ත පෙන්වා දෙයි
    2017 ලක්ෂ 8

    A total of 311,104 births were registered in Australia in 2016
    A total of 365,792 births were registered in Sri lanka in 2013

    https://www.sbs.com.au/yourlanguage...nen-shrii-laankeey-sisungee-alutm?language=si

    http://www.abs.gov.au/ausstats\[email protected]/0/8668A9A0D4B0156CCA25792F0016186A?Opendocument

    http://www.statistics.gov.lk/Abstract2014/CHAP3/3.1.pdf
    කමක් නෑ....සයිටම් වැහුවනේ:D:D
     
    kjRfue

    Active member
  • Sep 10, 2014
    288
    55
    28
    lankawe minissu nati weida manda issarahata ,anika Ausi walath awuruddakata studentslata laksha 8kata jobs denna naha
     
    Last edited:

    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    ඔය ස්ඩුඩන්ට් යන අයගෙන් කීයෙන් කී දෙනාටද PR එක ලැබෙන්නේ අනිත් උන් ඔක්කොම සටඩීස් ඉවරවෙලා ආයිත් මෙහේ එනවා.ඔස්ට්‍රේලියාව උන්ගේ අධ්‍යාපනය විකුනලා අපේ උන්ගෙන් හම්බ කරගන්නවා.ලංකාවේ ප්‍රයිවෙට් යුනි හදනවට අපේ ඉන්න කුහක උන් කැමති නෑ :oo:
     
    whiteskull

    Member
    Jul 8, 2016
    1,464
    110
    0
    Colombo
    ඔය ස්ඩුඩන්ට් යන අයගෙන් කීයෙන් කී දෙනාටද PR එක ලැබෙන්නේ අනිත් උන් ඔක්කොම සටඩීස් ඉවරවෙලා ආයිත් මෙහේ එනවා.ඔස්ට්‍රේලියාව උන්ගේ අධ්‍යාපනය විකුනලා අපේ උන්ගෙන් හම්බ කරගන්නවා.ලංකාවේ ප්‍රයිවෙට් යුනි හදනවට අපේ ඉන්න කුහක උන් කැමති නෑ :oo:

    :yes:
     
    kjRfue

    Active member
  • Sep 10, 2014
    288
    55
    28
    ඔය ස්ඩුඩන්ට් යන අයගෙන් කීයෙන් කී දෙනාටද PR එක ලැබෙන්නේ අනිත් උන් ඔක්කොම සටඩීස් ඉවරවෙලා ආයිත් මෙහේ එනවා.ඔස්ට්‍රේලියාව උන්ගේ අධ්‍යාපනය විකුනලා අපේ උන්ගෙන් හම්බ කරගන්නවා.ලංකාවේ ප්‍රයිවෙට් යුනි හදනවට අපේ ඉන්න කුහක උන් කැමති නෑ :oo:
    :sorry::sorry:
     
    kjRfue

    Active member
  • Sep 10, 2014
    288
    55
    28
    student giya godak unta hambenawa ban P R eka

    .Australia population එක ලක්ස 240යි . ජොබ් කරන අය ලක්ෂ 124යි . අවුරුද්දකට ජොබ් vacancy තියෙන්නේ ලක්ස 9යි .අවුරුද්දකට study වලට ලක්ස 8ක් international students ලා යනවා .
    2017 අවුරුද්දේ ජොබ් සෙට් වෙලා තියෙන්නේ 123,567 කට (skill stream 189,190,489 විසා ... ) . ඔය කට්ටියගෙන් නම් ගොඩක් අය students ලා . ඉතුරු අයට මොකද වෙන්නේ .

    https://tradingeconomics.com/australia/employed-persons
    https://www.homeaffairs.gov.au/Repo...stics/report-on-migration-program-2016-17.pdf
     
    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    4,025
    4,580

    toilet cleaner,
    taxi driver
    owa thamai...,,,
     
    hzr27

    Well-known member
  • Jan 28, 2011
    1,333
    331
    83
    ඔය ස්ඩුඩන්ට් යන අයගෙන් කීයෙන් කී දෙනාටද PR එක ලැබෙන්නේ අනිත් උන් ඔක්කොම සටඩීස් ඉවරවෙලා ආයිත් මෙහේ එනවා.ඔස්ට්‍රේලියාව උන්ගේ අධ්‍යාපනය විකුනලා අපේ උන්ගෙන් හම්බ කරගන්නවා.ලංකාවේ ප්‍රයිවෙට් යුනි හදනවට අපේ ඉන්න කුහක උන් කැමති නෑ :oo:

    මම දන්න ෙගාඩක් උන් හැබැයි ලංකාෙවන් සල්ලි යැව්වේ නෑ. උන් මෙහෙට එහෙන් සල්ලි එව්වා මිසක් පාට් ටයිම් එහෙම කරලා :confused:
     
    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    මම දන්න ෙගාඩක් උන් හැබැයි ලංකාෙවන් සල්ලි යැව්වේ නෑ. උන් මෙහෙට එහෙන් සල්ලි එව්වා මිසක් පාට් ටයිම් එහෙම කරලා :confused:

    ඔව් මචං කෑශ් ඉන් හෑන්ඩ් වැඩකරන අය ඉන්නවා ලීගල් වැඩ කරන්න තියෙන ටයිම් එකෙන් නම් කීයටවත් ඔය වැඩේ කරන්න බෑ ඒත් කට්ට කන්න බැරි ලන්කාවේ සැපට හැදුන උන්ට බෑ ඔය කට්ට කන්න උන්ට අනිවා අම්මලා තාත්තලා මෙහෙන් සල්ලි යවනවා :yes:
     
    jannuse

    Well-known member
  • Feb 10, 2007
    2,908
    410
    83
    Australia
    Kawuru unath kemathiy ne ban lankawen yanna, Ithin PR ganna beri nam, student visa ekak hari dagena awith mona hari karaganna thama kattiya balanne,

    Samahara professionals lata lankawa kochchara epa welada kiyanawa nam un peenagena ausi ena size inne.
     
    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    Kawuru unath kemathiy ne ban lankawen yanna, Ithin PR ganna beri nam, student visa ekak hari dagena awith mona hari karaganna thama kattiya balanne,

    Samahara professionals lata lankawa kochchara epa welada kiyanawa nam un peenagena ausi ena size inne.

    ඔව් මචන් ඒක ඇත්ත සිකිල් මයිග්‍රේට් වෙන අය කොහොම හරි පැනගන්න බලන්නේ ඇත්තටම ඔසී ගිහින් ඒ අය කරන්නේ තමන්ගේ ප්‍රරොෆිශන් එකට අදාල නැති ජොබ් ඒත් ලංකාවෙන් පනින්න තියෙන උවමනාවට ඔක්කොම මෙහේ දේවල් ගිවප් කරනවා :yes:
     
    Similar threads