kims's historic walk south

D_Mad

Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    Kim Jong Un makes history as North Korea leader crosses border to meet rival

    North Korean leader Kim Jong Un walked across the border Friday and met South Korean President Moon Jae-in. It's the first time a member of the Kim dynasty has set foot on southern soil since the end of the Korean War in 1953 and the latest bid to settle the world's last Cold War standoff.



    wire-2795972-1524800728-247_634x441.jpg

    Kim Jong Un shakes hands with Moon Jae-in ahead of their historic face-to-face talks (Korea Broadcasting System/AP)


    wire-2795976-1524800731-509_634x450.jpg


    The leaders walk together at the border village of Panmunjom in the Demilitarised Zone (Korea Summit Press Pool/AP)



     

    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,139
    4,414
    113
    මාත් ඕක උදෙන්ම දැක්ක අනේ මන්ද බන් අබුද්දස්ස කාලේ..මොනවා වෙයිද මන්ද ඉස්සරහට.අනිවා ඕක ට්‍රම්ප්පච්ච් හම්බවෙන්න යයි එක්කෝ ට්‍රම්ප්පච්ච් මුව හම්බවෙන්න ඒයි ..
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    so the gonna reunite?

    මාත් ඕක උදෙන්ම දැක්ක අනේ මන්ද බන් අබුද්දස්ස කාලේ..මොනවා වෙයිද මන්ද ඉස්සරහට.අනිවා ඕක ට්‍රම්ප්පච්ච් හම්බවෙන්න යයි එක්කෝ ට්‍රම්ප්පච්ච් මුව හම්බවෙන්න ඒයි ..


    After crossing into South Korea, Kim entered the Peace House in the Demilitarized Zone where the summit is taking place, and signed the guestbook with a message of peace:


    DbwGJpCVwAAK3Oc.jpg


    which means,

    "New history starts now.
    From the age of peace, from the starting point of history,
    Kim Jong Un.
    April 27, 2018"
     

    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,790
    1,005
    113
    This is a good move. meken wenne Asia region eka strong wena eka. Americawatath meken hondai mokada unta thibuna threat ekak nathi wela yanawa, unge economy growth eka gana dan unta issarata balanna puluwan.

    North/South Korea ekathu wela eka ratak wage wada karanna giyoth putho api okkomath goda yanawa (habai ehema danmama ehema wenna thiyana chance ekak na)

    America/Asia goda yanawa kiyanne europe walata kela wena ekai. Danatamath pound / euro bahagena yanawa.

    Trampata modaya kiyala kaa gahuwata pora wadakaru.

     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,188
    1
    13,070
    113
    Gotham City
    බොරුවට බෙදිලා ඉන්නේ නැතුව කොරියාව එකතු උනා නං කොච්චර හොඳද :yes:

    south korean ewun kamathi naha reunite wena ekata.
    reason eka South wala economy eka awul wenawa ne ?
    ethakota north ewunta south wala unge benefits ehema denna wenawane ?

    this is gonna be like west and east germany reunite
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,188
    1
    13,070
    113
    Gotham City
    American karayath China wath ekata idak denna

    American karaya kamathi.

    ekak unta thiyena threat eka nathiwenawa
    deka north south reunite wela korea unoth American ewun thma control karanne?
    eka American la ta hondai China and Russia walata against ekata.

    China is the next global economic superpower
    Russia still in cold war with USA
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    south korean ewun kamathi naha reunite wena ekata.
    reason eka South wala economy eka awul wenawa ne ?
    ethakota north ewunta south wala unge benefits ehema denna wenawane ?

    this is gonna be like west and east germany reunite
    ආරක්ෂාව පැත්තෙන් එකතුවෙන එක උන්ට හොඳයි. කොච්චර හොඳ ආර්ථිකයක් තිබුනත් න්‍යෂ්ටික බලේ තියෙන කාලතුවක්කු දාස් ගානක් අගනුවරට මානාගෙන ඉන්න හතුරෙක් උඩින් ඉන්නවනං වැඩක් නෑ නෙ බයේ ගැහි ගැහි ඉන්න වෙන්නේ.

    රටවල් දෙක එකතුවෙන එකක් නෑ කොහොමත්, කතාබහ කරලා සාමෙන් ඉන්න එක හොඳයි හැමෝටම.
     

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    දැන් කිම් ජොන් කාරයට කෙල වෙලා බන් ඉන්නෙ ආර්තික තත්වෙ තියෙන්නෙ ටොයිලට් වලේ. උගෙ මිනිස්සුන්ට කන්න විදිහක් නැතුව ඉන්නෙ. දේකට කියල තියෙන්නෙ යුද බලේ විතරයි. ඒකයි ඔය අරුන් එක්ක සෙට් වෙන්න හදන්නෙ නැතුව ආතල් එකට නෙමෙයි........:P:yes::D