Oxygen sensor Help

Tanto

Well-known member
  • Jun 10, 2016
    3,592
    1,857
    113
    මචන්සලා මෙන්න මේ ගැජට් එක ලංකාවේ ගන්න තියෙන්නේ කොහෙද ගම්පහ හෝ කොළඹ අවට ??
    හැමතැනම හොයනවා බැරිම තැන AMW එකෙන් ඇහුව 23000.00 කියනවනේ බන් ගරාජ් එකෙන් කිඋවේ 7000.00 වගේ වෙයි කියල recondition තැනක බැලුව යක්කල 4500.00 වෙයි කියල තමයි උන් කිඋවේ උන්ගාව බඩු ඉවරවෙලා ඇඉ AMW එකේ එච්චර ගණන් ......

    මේක හයි කරගන්නේ නැතුව දුම් පරික්සනය pass වෙන්නේ නැ මචන්සලා පෙට්රෝල් වැඩියෙන් යනවලු

    Zusuki swift Oxygen sensor

    suzuki-swift-oxygen-sensor-manifold-18213-63j01-genuine-senhuiauto-1103-16-senhuiauto@2.jpg

     
    Last edited:

    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    සුසුකි පාට්ස් මාර ගනන් බන්.කම්පැනියෙත් නෑ සමහර ඒව.වැගන් ආර් පාට්ස් මාර ගනන්.
     
    • Like
    Reactions: Tanto

    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,592
    1,857
    113
    සුසුකි පාට්ස් මාර ගනන් බන්.කම්පැනියෙත් නෑ සමහර ඒව.වැගන් ආර් පාට්ස් මාර ගනන්.

    Adee mata thiyenne swift 1.3 jeep model ekak ban
     

    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,592
    1,857
    113
    කාගෙ හරි එකක් තාවකාලිකව ගලවන් හයි කරන් දුම් පරීක්ෂනෙ පාස් කර ගත්තොත් :confused:

    aneeman da ban oowa hai korannao galawannai matnam dan epaaawelaa thiyenne
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,054
    66,458
    113
    Mchn owa ebay eke tiyenawa ona taram.2000k witara wei.itath adui.man lagadith dekak genalla fix kara.hodata weda.
     

    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,592
    1,857
    113
    Mchn owa ebay eke tiyenawa ona taram.2000k witara wei.itath adui.man lagadith dekak genalla fix kara.hodata weda.
    ehemada ? garaj ekee un kiuwe vayarbalala ganna ooneda mokakda ne :confused::confused::confused: genalla kelawei da ?
     

    sachiguns

    Junior member
  • May 19, 2009
    65
    21
    8
    machan oke oxygen sensor eka convert krala gahanna wenne. wire 4k thynwa nam dekak signal and ground anith deka meka heat wenna thynne. ape gedara eketh oka convert krlaa damma kranna deyak nathuwa. basala gawata nam yanna epa.
     
    • Like
    Reactions: Tanto

    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,592
    1,857
    113
    machan oke oxygen sensor eka convert krala gahanna wenne. wire 4k thynwa nam dekak signal and ground anith deka meka heat wenna thynne. ape gedara eketh oka convert krlaa damma kranna deyak nathuwa. basala gawata nam yanna epa.

    ow ow vayar4 enawa ? Baasla gaawata nam newee ban yanne eeth company eka newee ethana

    Garaj ekee thibuns sensor Clip eka match wenne naa kiyala thamayi hoyan enna kiuwe ?

    Mokak da ban uba oya kiyana convert kirilla ?
     

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    Ai ban mehema kiyanne ?


    ඔරිජිනල් කම්පැනි එකේ බඩු වල කොලිටි එක ඒ කිව්වේ සර්කිටරි එක, සෙන්සර් මැටිරීයල් වල කොලිටි අපි දන්නේ නෑනේ මචන්. මේවා අඩුවට 3rd party කොම්පැනි වලින් ගහන්නේ ඒ නිසයි. ඒ නිසා ඒවල ඇකියුරසි කොහොමද දන්නේ නෑ. නමුත් ඕකේ අනික් පැත්ත වෙන්නත් පුලුවන්. ලොකු අවුලක් නැතුව වැඩේ ගොඩ යන්නත් පුලුවන් වැඩිය තෙල් පිච්චෙන්නේ නැතුව. 50% චාන්ස් එකක් තියෙන්නේ ඒකට බ්‍රෝ. කමක් නෑ, ebay එකෙන් ගෙන්නලා බලන්නකෝ. 8000/= නේ වෙන්නේ. කව්ද දන්නේ ඔය ස්පෙයා පාර්ට්ස් කඩවල් වලත් දෙන්නේ මේ වගේ චයිනා බඩුද කියලා.
     

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com

    අනික ලැම්ඩා සෙන්සර් එක පිස්සු කෙලියොත් වෙන්නේ ECU එකට වැරදි දත්ත ලැබිලා බොහොම අඩු හෝ වැඩි පෙට්‍රල් පිච්චීමක් වෙන එක. මේක බලපානවා පිකප් එකට වගේ. ඔයාට ඕන වෙලාවක වාහනයක් ඉස්සර කරන්න යද්දි හුකස් ගාලා පාර මැද වාහනේ හිට්ටොත් හරි පිකප් මදි උනොත් හරි ඉවරයි ඉතින්. :rolleyes: