Lantern Life (Inspiration Words By Lord Buddha

Isuru19901227

Well-known member
  • Dec 30, 2012
    677
    645
    93

    "Thousands of candles can be lighted from a single candle, and the life of the single candle will not be shortened. Happiness never decreases by being shared." Lord Buddha 

    Thumbs up if you like this video.:yes:
     
    Last edited:
    • Like
    Reactions: xLight

    PukkuSami

    Member
    Apr 23, 2018
    533
    63
    0
    30
    Akkareyipaththu
    ඉටිපන්දමක් පත්තු වෙලා තියෙන්නේ එකේ නුඋල තියෙනකන් විතරයිනේ
    ඉතින් තව ඉටිපන්දම් 1000ක් පත්තු කරනන් ගියොත් එයාගේ ඉටිපන්දම 1000 වෙනි එක ලඟට එනකොට ගෙවිල තියෙන්න පුළුවන්

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    10,930
    13,459
    113
    පෘථිවිය
    ඉටිපන්දමක් පත්තු වෙලා තියෙන්නේ එකේ නුඋල තියෙනකන් විතරයිනේ
    ඉතින් තව ඉටිපන්දම් 1000ක් පත්තු කරනන් ගියොත් එයාගේ ඉටිපන්දම 1000 වෙනි එක ලඟට එනකොට ගෙවිල තියෙන්න පුළුවන්

    එහෙම නෙමේ, ඉටිපන්දමක් තියෙනවනම්, එකේ එලිය තියෙනවනම්, එක ඉටිපන්දමකින් මුළු 1000ම පත්තුකරන එක නෙමේ වැඩේ. එකින් එක පත්තුකරලා ඉටිපන්දම් ලක්ෂගානක් පත්තුකරන්න පුළුවන්.
     
    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    bump

    ඉටිපන්දමක් පත්තු වෙලා තියෙන්නේ එකේ නුඋල තියෙනකන් විතරයිනේ
    ඉතින් තව ඉටිපන්දම් 1000ක් පත්තු කරනන් ගියොත් එයාගේ ඉටිපන්දම 1000 වෙනි එක ලඟට එනකොට ගෙවිල තියෙන්න පුළුවන්

    :rofl::rofl:
     
    PukkuSami

    Member
    Apr 23, 2018
    533
    63
    0
    30
    Akkareyipaththu
    එහෙම නෙමේ, ඉටිපන්දමක් තියෙනවනම්, එකේ එලිය තියෙනවනම්, එක ඉටිපන්දමකින් මුළු 1000ම පත්තුකරන එක නෙමේ වැඩේ. එකින් එක පත්තුකරලා ඉටිපන්දම් ලක්ෂගානක් පත්තුකරන්න පුළුවන්.

    අහරි දැනුයි තේරුනේ
    එකට හැමෝම එකාවගේ බෙදාහද ගන්න ඕනේ නේද ?