We need a world wide currency parity equivelent to US dollar!

ibnanv

Well-known member
  • Jun 27, 2009
    3,986
    257
    83
    All currencies of the world should be in parity with US dollar. Most of the countries should knock off zeros off its currency. It would make people easy to transact business and calculate. Think again if you have to count those lacks, trillions, millions ,billions of worthless notes.

    Even Sri Lanka should knock off three zeros off its currency. 10 rupees is equivalent to 1 cent in the past. But it does not buy that much of products equal in the past.
     
    Last edited:

    The_Lion

    Member
    Feb 16, 2015
    850
    73
    0
    Teach this guy/girl a lesson on Inflation and it's effects .. it doesn't do anything if you just remove trailing zeros of any currency .. but we should increase our value then it'll automatically remove trailing zeros it self ... our politicians are very talented to fool voters and get votes and be presidents, ministers etc etc but they're very bad in bringing money from other countries to SL .. But they do know how to beg for money to build bridges highways ports airports .. so we're in a infinite loop of our currency being devalued ... for past 60-70 years, our value have been devalued and continuing to devalue ...

    Last edited:

    The_Lion

    Member
    Feb 16, 2015
    850
    73
    0
    there is no way other than this land being invaded by powerful nation

    Yes we should find a way to offer good foreign country to have our country to be ruled again .. may be Finland, Poland, Switzerland, Australia .. then our politicians can't rob us .. and the foreigners surely will build the country for sure ..

    one idea is should refrain from participating upcoming elections (visit the polling booth and make the vote invalid) so we can invalidate the whole election system and it will allow us to ask from the countries to rule this country and to allow the foreigners to look forward to rule this country :yes:
     
    Last edited:

    PukkuSami

    Member
    Apr 23, 2018
    533
    63
    0
    30
    Akkareyipaththu
    Yes we should find a way to offer good foreign country to have our country to be ruled again .. may be Finland, Poland, Switzerland, Australia .. then our politicians can't rob us .. and the foreigners surely will build the country for sure ..

    we should refrain from participating upcoming elections (visit the polling booth and make the vote invalid) so we can invalidate the whole election system and it will allow the foreigners to look forward to rule this country :yes:

    බලන් ඉන්න උද පැනගෙන එයි වෙන රටවල් විලින් මෙහෙ සංවර්දනය කරන්න :rofl:
    අදාල රටට වාසියක් නැත්තන් ඒ රටවල් මෝඩ නැහැ වෙන රටක ආයෝජනය කරන්න හෝ ඒ රට තමන්ගේ පාලනයට ගන්න
     
    The_Lion

    Member
    Feb 16, 2015
    850
    73
    0
    බලන් ඉන්න උද පැනගෙන එයි වෙන රටවල් විලින් මෙහෙ සංවර්දනය කරන්න :rofl:
    අදාල රටට වාසියක් නැත්තන් ඒ රටවල් මෝඩ නැහැ වෙන රටක ආයෝජනය කරන්න හෝ ඒ රට තමන්ගේ පාලනයට ගන්න

    මට මේක කියහන්, සංවර්ධනය වැඩිම වෙලා තියෙන්නෙ සුද්දො පාලනය කරපු කාලේද අපේම ගොන් හැත්ත පාලනය කරපු කාලෙද ... පදනමක් ඇතුව උත්තර දීපන්, කට තිබ්බ පලියට කියවන්නෙ නැතුව ...අපේම සල්ලි වලින් කිසිම සංවර්ධනයක් කරගන්න පුළුවන් උනාද කියපන්කො ... ණය අරන් කරා කියන්න එන්න එපා, ණය අරන් කරාම තවත් රුපියලේ අගය අඩු වෙනව ... සාමාන්‍ය ආර්ථික දැනුමක් හරි ඇති කියල හිතාගෙන ප්‍රශ්නෙ ඇහුවෙ ...
     
    Last edited:

    PukkuSami

    Member
    Apr 23, 2018
    533
    63
    0
    30
    Akkareyipaththu

    මට මේක කියහන්, සංවර්ධනය වැඩිම වෙලා තියෙන්නෙ සුද්දො පාලනය කරපු කාලේද අපේම ගොන් හැත්ත පාලනය කරපු කාලෙද ... පදනමක් ඇතුව උත්තර දීපන්, කට තිබ්බ පලියට කියවන්නෙ නැතුව ...අපේම සල්ලි වලින් කිසිම සංවර්ධනයක් කරගන්න පුළුවන් උනාද කියපන්කො ... ණය අරන් කරා කියන්න එන්න එපා, ණය අරන් කරාම තවත් රුපියලේ අගය අඩු වෙනව ... සාමාන්‍ය ආර්ථික දැනුමක් හරි ඇති කියල හිතාගෙන ප්‍රශ්නෙ ඇහුවෙ ...

    අයි ඔය හිතුවේ නැත්තේ
    සුද්දෝ අපේ රට දියුණු කරේ අයි කියලා ?
    කක්ක බර හදුනා වගේ දගලන්නේ නැතුව සිහිකල්පනාවෙන් උත්තර දෙන්න
     
    The_Lion

    Member
    Feb 16, 2015
    850
    73
    0

    අයි ඔය හිතුවේ නැත්තේ
    සුද්දෝ අපේ රට දියුණු කරේ අයි කියලා ?
    කක්ක බර හදුනා වගේ දගලන්නේ නැතුව සිහිකල්පනාවෙන් උත්තර දෙන්න

    රුපියලේ අගය වැඩි සුද්දො රට පාලනය කරපු කාලේද දැන්ද? මම කලින් ඇහුව දේට උත්තර දීල හිටපන් ... කොහොමත් පේනව කතා කරන වචන වලින් ම මෙලෝ දැනුමක් නැති හුජ්ජ කොල්ලෙක් කියල .. උඹ චූ කරලා නිදාගනින් ... උඹට මේව ලොකු වැඩී

    p.s: දැනුයි දැක්කෙ .. ෆේක් එකෙක් නේද උඹ ... තරහ අවසර ෆේක් වහන්ස ... අපරාදෙ බන් උඹට දැම්ම රිප්ලයි ... කව්රුත් මූට රිප්ලයි කරන්න එපා .. මූ කියන ඒව ignore කරපල්ලා .. :lol:

    ඔය pukkuSami ට රිප්ලයි දාල වැඩක් නෑ ... ඕක මේ රට හදන්න කතාව ඒත් කාඩ් එකක් වත් ගන්න සල්ලි නැති පොඩි එකෙක් ... :lol::lol: පව් ඕයි මූ ... අපි මූව එක්කෝ බයිට් නොකර අපේ පාඩුවෙ ඉමු .. අම්ම සල්ලි දෙන්නේ නෑ නේද පොඩි එකෝ ... අව්ලක් නෑ ඉතින් අපි බයිට් කරන්නෙ නෑ ... උම රිප්ලයි එහෙම දාල මේක බම්ප් කරලා දීපන්කො .. වැඩකුත් නෑනෙ උඹට වෙන .. හුජ්ජ කොල්ල

    pukku_Copy.jpg

    Last edited:

    PukkuSami

    Member
    Apr 23, 2018
    533
    63
    0
    30
    Akkareyipaththu

    මට මේක කියහන්, සංවර්ධනය වැඩිම වෙලා තියෙන්නෙ සුද්දො පාලනය කරපු කාලේද අපේම ගොන් හැත්ත පාලනය කරපු කාලෙද ... පදනමක් ඇතුව උත්තර දීපන්, කට තිබ්බ පලියට කියවන්නෙ නැතුව ...අපේම සල්ලි වලින් කිසිම සංවර්ධනයක් කරගන්න පුළුවන් උනාද කියපන්කො ... ණය අරන් කරා කියන්න එන්න එපා, ණය අරන් කරාම තවත් රුපියලේ අගය අඩු වෙනව ... සාමාන්‍ය ආර්ථික දැනුමක් හරි ඇති කියල හිතාගෙන ප්‍රශ්නෙ ඇහුවෙ ...

    රුපියලේ අගය වැඩි සුද්දො රට පාලනය කරපු කාලේද දැන්ද? මම කලින් ඇහුව දේට උත්තර දීල හිටපන්

    ඔය ඇහුවේ ඔය ප්‍රහ්ස්නේ එකටයි මන් උත්තර දුන්නේ
    ප්‍රශ්නෙකින්ම
    මුල හොයන්නේ නැතිව මැද්දෙන් පටන් අරන් විසදුම් හොයන කොට ඔහොම අපහදිලිවීම් වෙනවා
     
    The_Lion

    Member
    Feb 16, 2015
    850
    73
    0

    ඔය ඇහුවේ ඔය ප්‍රහ්ස්නේ එකටයි මන් උත්තර දුන්නේ
    ප්‍රශ්නෙකින්ම
    මුල හොයන්නේ නැතිව මැද්දෙන් පටන් අරන් විසදුම් හොයන කොට ඔහොම අපහදිලිවීම් වෙනවා

    p.s: දැනුයි දැක්කෙ .. ෆේක් එකෙක් නේද උඹ ... තරහ අවසර ෆේක් වහන්ස ... අපරාදෙ බන් උඹට දැම්ම රිප්ලයි ... කොච්චර දේවල් කිව්වත් කව්රුත් මූට රිප්ලයි කරන්න එපා .. මූ කියන ඒව ignore කරපල්ලා .. :lol: thread එක හරි බම්ප් වෙනවනෙ ඒකත් හොඳයි
    :lol:
     
    Last edited:

    PukkuSami

    Member
    Apr 23, 2018
    533
    63
    0
    30
    Akkareyipaththu
    රුපියලේ අගය වැඩි සුද්දො රට පාලනය කරපු කාලේද දැන්ද? මම කලින් ඇහුව දේට උත්තර දීල හිටපන් ... කොහොමත් පේනව කතා කරන වචන වලින් ම මෙලෝ දැනුමක් නැති හුජ්ජ කොල්ලෙක් කියල .. උඹ චූ කරලා නිදාගනින් ... උඹට මේව ලොකු වැඩී

    මොනවද ලොකු වැඩි
    චු කරන්න තව වෙලා තිය්න්වා
    තාම බර නැහැ
    තව රෑට කෑවෙත් නැහැ
    ඉතින් කොහමද නිදාගන්නේ ?

    රුපිලේ අගය වැඩි වෙන්න එක අහන්නත් දෙයක්ද ?
    ඒ කාලේ තමයි ලංකාව රුපියල් වලින් ගනුදෙනුත් පටන්ගත්තේ
    ඊටකලින් බ්‍රිතාන්‍ය මුදල් එකක නේ තිබ්බේ
    ලංකාවේ තිබ්බ රුපියල් මුදල් ප්‍රමාණය අඩුයි
    ඒ වකවානුවේ
     
    PukkuSami

    Member
    Apr 23, 2018
    533
    63
    0
    30
    Akkareyipaththu
    p.s: දැනුයි දැක්කෙ .. ෆේක් එකෙක් නේද උඹ ... තරහ අවසර ෆේක් වහන්ස ... අපරාදෙ බන් උඹට දැම්ම රිප්ලයි ... කොච්චර දේවල් කිව්වත් කව්රුත් මූට රිප්ලයි කරන්න එපා .. මූ කියන ඒව ignore කරපල්ලා .. :lol:

    අයි ඔය එක දැන් දැක්කේ ?
    කලින් දැක්කේ න්ත්ද ?
    දැන් මේ ෆ් කතාව අහලම ඇතිවෙලා

    මන් කියන්නේ බොරුද ඇත්තද ?
    මන් බොරු කියනවනම් ඔය ඒ මොකක්ද කියල මට පැහැදිලි කරලා දෙන්න
    නැත්නම් ඔයාට කියන්න බැහැනේ මන් බොරු කියනව කියල
     
    PukkuSami

    Member
    Apr 23, 2018
    533
    63
    0
    30
    Akkareyipaththu
    අයි ඔයා එකප්ර්ටම නැවතුනේ
    මුදල් ගැන ආර්ථික විද්‍යාවේ වෙනම පාඩමක් තිබ්බා මට මතක හැටියට
    එක මතක් වුනාද ?
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0

    රුපිලේ අගය වැඩි වෙන්න එක අහන්නත් දෙයක්ද ?
    ඒ කාලේ තමයි ලංකාව රුපියල් වලින් ගනුදෙනුත් පටන්ගත්තේ
    ඊටකලින් බ්‍රිතාන්‍ය මුදල් එකක නේ තිබ්බේ
    ලංකාවේ තිබ්බ රුපියල් මුදල් ප්‍රමාණය අඩුයි
    ඒ වකවානුවේ

    ඊටත් වඩා පුතී අපේ අර්තිකේ විවුර්ත කරල තිබ්බෙත් නෑ නේ. තුනී ලෑලි හිටන් මේඩ් ඉන් ආශික්ලන්ඩ් කියලනේ ඔක්කොම හැදුවේ. ඉතින් ආනයන කරන දේව ඒ කාලේ සෑහෙන්න අඩුයිනේ පුතී. අපි සෑහෙන්න අපනයන කර මිසක්, මෙහෙට විච්චූරන බඩු ගෙනාවේ නෑ නේ!!

    සිරිමාගේ කාලේ කතාවට කියන්නේ උබ්බල කඩේ හොද්දට දාන්නේ නූලක් ගැට ගහල මොකද දෙතුන් පාඅරක් දදා රස ගන්න. ඇයි පුතී මතක නැද්ද අතේ වයිරම් ගෙවිලාඅ තිබ්බේ සීනි ලෙව කාලම... එහෙම අඅනයන සීමා වෙලා තිබිලානේ පුතී 1977දී ඔක්කොම එක පාර ඇරියේ නස්ත බාල්දු වෙන්නම
     
    Last edited:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    මට මේක කියහන්, සංවර්ධනය වැඩිම වෙලා තියෙන්නෙ සුද්දො පාලනය කරපු කාලේද අපේම ගොන් හැත්ත පාලනය කරපු කාලෙද ... පදනමක් ඇතුව උත්තර දීපන්, කට තිබ්බ පලියට කියවන්නෙ නැතුව ...අපේම සල්ලි වලින් කිසිම සංවර්ධනයක් කරගන්න පුළුවන් උනාද කියපන්කො ... ණය අරන් කරා කියන්න එන්න එපා, ණය අරන් කරාම තවත් රුපියලේ අගය අඩු වෙනව ... සාමාන්‍ය ආර්ථික දැනුමක් හරි ඇති කියල හිතාගෙන ප්‍රශ්නෙ ඇහුවෙ ...
    උන්ගේ කාලේ තිබුන හොඳක් නෙවෙයි, සුද්ද හිටපු කාලේ උන්ට් ආදායම මිසක් වියදමක් තිබුනෙ නෑ ලොකුවට අධ්‍යාපනේට, සෞඛ්‍යට, විශ්‍රාම වැටුප් රාජ්‍ය සේවක පඩි, පාරවල් හදන්න නඩත්තු කරන්න වෙන වෙන වියදන් නෑ. බදු වැඩි කරාම වැඩ වර්ජනේ කරන්න විරෝධතා දක්වන්න කවුරුත් ඇත්තෙත් නෑ. තෙල් ගෙන්න වාහන ගේන්න මෙහෙ සල්ලි එලියට ගියෙත් නෑ. කොටින්ම මේකේ උන් කන්න නැතුව මැරිලා ගියත් උන්ට වගකීමක් නෑ. දැනුත් එහෙම කරොත් නං මේක සංවර්ධනේ කරලා ගන්න පුළුවන් වෙයි සුද්දගේ කාලේ වගේ
     
    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,224
    24,609
    113
    Teach this guy/girl a lesson on Inflation and it's effects .. it doesn't do anything if you just remove trailing zeros of any currency .. but we should increase our value then it'll automatically remove trailing zeros it self ... our politicians are very talented to fool voters and get votes and be presidents, ministers etc etc but they're very bad in bringing money from other countries to SL .. But they do know how to beg for money to build bridges highways ports airports .. so we're in a infinite loop of our currency being devalued ... for past 60-70 years, our value have been devalued and continuing to devalue ...

    check some of his other threads if you want a good laugh :D:rofl:
     
    The_Lion

    Member
    Feb 16, 2015
    850
    73
    0
    ඔය pukkuSami ට රිප්ලයි දාල වැඩක් නෑ ... ඕක මේ රට හදන්න කතාව ඒත් කාඩ් එකක් වත් ගන්න සල්ලි නැති පොඩි එකෙක් ... :lol::lol: පව් ඕයි මූ ... අපි මූව එක්කෝ බයිට් නොකර අපේ පාඩුවෙ ඉමු .. අම්ම සල්ලි දෙන්නේ නෑ නේද පොඩි එකෝ ... අව්ලක් නෑ ඉතින් අපි බයිට් කරන්නෙ නෑ ... උම රිප්ලයි එහෙම දාල මේක බම්ප් කරලා දීපන්කො .. වැඩකුත් නෑනෙ උඹට වෙන .. හුජ්ජ කොල්ල

    pukku_Copy.jpg
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    ඔය pukkuSami ට රිප්ලයි දාල වැඩක් නෑ ... ඕක මේ රට හදන්න කතාව ඒත් කාඩ් එකක් වත් ගන්න සල්ලි නැති පොඩි එකෙක් ... :lol::lol: පව් ඕයි මූ ... අපි මූව එක්කෝ බයිට් නොකර අපේ පාඩුවෙ ඉමු .. අම්ම සල්ලි දෙන්නේ නෑ නේද පොඩි එකෝ ... අව්ලක් නෑ ඉතින් අපි බයිට් කරන්නෙ නෑ ... උම රිප්ලයි එහෙම දාල මේක බම්ප් කරලා දීපන්කො .. වැඩකුත් නෑනෙ උඹට වෙන .. හුජ්ජ කොල්ල

    pu654**kku_Copy.jpg
    මිනිස්සු මේකේ කතා කරන ටයිප් එකෙන්, පෙන්න්න හදන විදිහෙන් උබ මිනිස්සු මනිනවා නම්, පක්කුසාමිට වඩා පොඩි එකෙක් උඹ:)
     
    Last edited:

    The_Lion

    Member
    Feb 16, 2015
    850
    73
    0
    මිනිස්සු මේකේ කතා කරන ටයිප් එකෙන්, පෙන්න්න හදන විදිහෙන් උබ මිනිස්සු මනිනවා නම්, පක්කුසාමිට වඩා පොඩි එකෙක් උඹ:)

    අහ්හ් මොකෝ මේ ඔයාට රිදිලා .. ඔයාගේද ෆේක් එක? දී කිරට බළල්ලුත් සාක්කි :lol::lol: ඔයාටත් වැඩක් නැත්තන් ඔයත් මේක බම්ප් කර කර ඉන්න ඉතින් .. ෆස්ට් පේජ් එකේ තියෙන මගෙ රිප්ලයි බම්ප් වෙන්නයි මට ඕනෙ අයිඩියා එක හැමෝම අතරට යන්න ..
    :lol:
     
    Last edited: