sayo

Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    ගෑනි නෙමෙයි බන් ඌට කෙලවල තියෙන්නේ. ඌමයි කරගෙන තියෙන්නේ ඌමයි.

    පොඩ්ඩක් හිතල බලපන්, මේක ගැහැණු පිරිමි දෙපාර්ශවයටම අයිතියි. අපි මැරීගෙන ආදරය කරනවා. එක පුද්ගලයෙකුට, හැබැයි එතන වෙන කෙනෙක් හිටිය නම් එයාටත් අර වගේම ලවු. වෙන කෙනෙක් හිටිය නම් එයාටත් ලවු. බැලුවම අපි එක චරිතයකට ආදරය කරනවා. හැබැයි ඒ චරිතය ඕනෙම කෙනෙක් වෙන්න පුළුවන්. එතකොට අපිට මේ දැනෙන ආදර සිතුවිල්ල දැනිල තියෙන්නේ අර චරිතය නිසාද. ??? නැහැ. අපේම හිත අපිව රවට්ටනවා.

    සියලු බැඳීම් වලින් එහාට හිතන්න පුළුවන් නම් ලෝකේ කඩාගෙන වැටුනත් ප්‍රශ්නයක් නැහැ. පොඩ්ඩක් ගැඹුරට හිතන්න.


    :yes::yes::yes: eka thama
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com

    ane manda wena kenek nisa ayi thaange jiwithe winasha karaganne
    හැමෝම එක වගේ නැහැ
    කෙල්ලො එහෙමත් හැමෝම එක වගේ නැහැ
    තමන්ගේ වැඩේ කරගන්නකම් කොල්ලන්ව පාවිච්චි කරන කෙල්ලොත් ඉන්නවා
    ඒක ඉතින් සමාජයේ හැටි
    හැබැයි ඕකට උගේ පවුල් පසුබිමත් බලපෑවා මම හිතන්නෙ
    මොකද ඌ නිතරම අපිව හම්බෙනවට වඩා ඌ දකින්නේ
    පාතාල සිද්ධි පාතාල යාළුවො අයියගේ දේවල්
    ඉතින් එහෙම තත්වෙක ඉඳලා ගොඩ ගන්නවා නම් එක්කෝ ඌව වෙන රටකට යවන්නවත් ඕනා
    එහෙම ගොඩ ගන්න හැදුවත් ඌ උනන්දුවක් දැක්වුවේ නැහැ :sorry::sorry:
    දෙපාරක්ම ඇතුලෙ ඉඳලත් අවා
    අපේ සෙට් එකේ හිටිය හොඳම එකෙක්
     

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    හැමෝම එක වගේ නැහැ
    කෙල්ලො එහෙමත් හැමෝම එක වගේ නැහැ
    තමන්ගේ වැඩේ කරගන්නකම් කොල්ලන්ව පාවිච්චි කරන කෙල්ලොත් ඉන්නවා
    ඒක ඉතින් සමාජයේ හැටි
    හැබැයි ඕකට උගේ පවුල් පසුබිමත් බලපෑවා මම හිතන්නෙ
    මොකද ඌ නිතරම අපිව හම්බෙනවට වඩා ඌ දකින්නේ
    පාතාල සිද්ධි පාතාල යාළුවො අයියගේ දේවල්
    ඉතින් එහෙම තත්වෙක ඉඳලා ගොඩ ගන්නවා නම් එක්කෝ ඌව වෙන රටකට යවන්නවත් ඕනා
    එහෙම ගොඩ ගන්න හැදුවත් ඌ උනන්දුවක් දැක්වුවේ නැහැ :sorry::sorry:
    දෙපාරක්ම ඇතුලෙ ඉඳලත් අවා
    අපේ සෙට් එකේ හිටිය හොඳම එකෙක්


    mekai kochchra ashraya karath thaman balaporoththu wena widihe kenek newenam inna hithen nane eya ekka. ane manda mata theren na kiyanna. oya kiyana ekath aththa thamai.:dull::dull::dull:

    eth man kiyane kellek nisawat kollek nisawat thamange jiwithe winasha karagena wadak na kiyalai; :yes::yes:
     

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    මගෙ ඉස්කෝලේ යාලුවෙක් ඉන්නවා
    උගේ අයියා ඒ දවස් වල ඉඳලම ටිකක් කේස් කාරයෙක්
    කොහොමහරි මගෙ යාලුවේ අපේ ඉස්කෝලේ ලගම ගල්ස් ස්කුල් එකේ කෙල්ලෙක් එක්ක යාලු උනා හෙන බොක්කෙන් මුන් දෙන්න ලවු කරා
    යාළුවගේ පවුල් පරිසරය මචං ටිකක් අමුතු පරිසරයක් තියෙන්නේ ඒ උනාට මූ හොඳට ඉගෙන ගන්නවා සාපෙ උනත් හොඳටම පාස් උනා කෙල්ල උනත් මූ තරම් රිසල්ට් එකක් ගත්තෙ නැහැ හැබැයි කෙල්ල හෙනම සල්ලි තියෙන කෙල්ලෙකුත් නෙවෙයි උසස් පෙළ කරනකොට මූ සෑහෙන බ්‍රයිට මචං අපි උනත් උගෙන් අහගන්නවා කෙල්ල උනත් උගෙන් අහගන්නවා ලවු එකත් නැගලම යනවා මුන් දෙන්නා ඒ වෙනකොට ළමයි දෙන්නෙක් හදනවා ඒ මට්ටමට සේරම ප්ලෑන් කරලා තිබ්බේ ලයිෆ් එකේ
    එච්චර හොඳ ලවු එකක් තිබ්බා
    අන්තිමේ කොහොමහරි කෙල්ල ජපුර කැම්පස් සිලෙක්ට් උනා කොල්ලට යන්න ලකුණු මදි ජපුරට මූ වෙන කැම්පස් එකකට ඇප්ලයි කරේ නැහැ ඊළඟ අවුරුද්දෙ කොහොමහරි ජපුර සිලෙක්ට් වෙනවා කියලා පාඩම් කරා කෙල්ල ගැනත් මචං හොයල බැලුවා කැම්පස් එකේ වියදමට පවා ඌ සල්ලි දුන්නා මචං මොකද උගේ අයියට ඒ කාලේ සල්ලි ගැවසෙන කාලයක් මූ බයික් එකක් පවා ගත්තා කෙල්ල බලන්න යන්න කෙල්ලගෙ බෝඩිමට පවා සල්ලි දුන්නා
    තව අපේ යාලුවෙක් එහෙමත් හිටියා බන් ජපුරෙ ඌ කරේ වෙන උපාදියක්
    කොහොමහරි අර කෙල්ලයි මූයි කතා බහ කරනවා කොල්ලව දන්න නිසා
    මම එතකොට බැදල මචං :P බැදපු මුල් කාලේ ඉතින් යාළුවො එනවා පාටි දානවා
    කොහොමහරි අර ජපුරෙ ඉන්න යාලුවා කිව්ව කතාවක් නිසා අපි පොඩ්ඩක් හොයල බැලුවා අර කෙල්ල හිටිය බෝඩිමේ අයිතිකාරයට හිටිය ජොබ් කරන පුතෙක් කෙල්ල කොහොමහරි ඌ එක්ක සෙට් වෙලා විකාර කතා ගොඩයි මගෙ යාලුවා කිසිම දෙයක් දන්නෙ නැහැ කෙල්ල උගෙන් සල්ලි ගන්නවා බෝඩිමට දෙන්න බෝඩිමේ එකා එක්ක සිද්ධි පස්සෙ යාලුවා දැනගත්තා සිද්ධිය ඌ පාඩම් කරන ඒවා අත ඇරියා එහෙමම කඩාගෙන වැටුනා
    ඒ වෙනකොටත් අර කෙල්ල අරු එක්ක හය හත් පාරක් වැඩේ කරගෙන
    ඒ කෙල්ල යාලුවට කියල තිබ්බා මගෙ යාලුවා එක්ක යාලු උනේ පාඩම් අහගන්න විතරයි කියලා
    මගෙ යාලුවා වෙනස් උනා මචං ඌත් උගේ අයිය යන පාරේම යන්න ගත්තා
    බැංකු ට්‍රේනින් හිටන් ගියා ඒවත් නැවතුනා
    කොහොමහරි උගේ අයියා ලංකාවේ ට්‍රෙන්ඩින් වෙච්ච මිණි මැරුමකට කොටු වෙලා මරණ දඩුවම ලැබුණා ඌව එක පාරක් උසාවි ගෙනියනකොට සෙට් එකක් මරන්න පවා හැදුවා මරණ දඩුවම දීලා ඌව කොළඹ තියාගන්න බැහැ කියලා වෙන හිර ගෙදරකට අරගෙන ගියා
    උගේ මල්ලි ඊට පස්සෙ පලාතම අල්ලාගෙන හොර බිස්නස් කරන්න ගත්තා කවුරුත් කිව්ව දේවල් ඇහුවේ නැහැ
    ඌ බොක්කෙන්ම විශ්වාස කරපු කෙල්ල ඌට කරපු දේට:sorry:
    ගැනු කියන ජාතිය හැමෝම නෙවෙයි සමහර උන් විශ්වාස කරන්න බැහැ තඹ සතේකට


    එකට හිටපු එකෙක් එක පාරට ඔහොම වැටෙනවා දකිද්දී පට්ට අවුල් :(
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,817
    35,694
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ඔපිස් එකට ආපු වෙලාවෙ ඉදන් කරේ මේක කියවපු එක දැන් තමය් ඉවර උනේ... ඔලුවෙ කැක්කුමත් හැදුන බන්... මට හිතා ගන්න බැරි , මේ ත්‍රෙඩ් එකක් පවා කියවන්න ලන්කාවෙ මිනිස්සුන්ට වෙලාවක් තියෙද කියල... උබල කෝමද බන් මෙච්චර රිලැක්ස් එකේ එලකිරියත් බලන් ට්‍රිප් ගිහින් ආතල් ගන්නෙ... මම ලන්කාවෙ හිටපු දවස් 10 ට හරියට කැවෙත් නැ... පුදුම වැඩ ගොඩක්නෙ සෙට් වෙන්නෙ කරන්න... බදින්න කෙල්ලෙක් හොයනකොට මේවත් හෙන වැදගත් බන්...
     

    araki

    Well-known member
  • Jun 8, 2011
    3,787
    2,563
    113
    dxb
    තරුණිය සමඟ විෂමාචාරයේ යෙදුණ ශිෂ්‍යයා රැඳවුම් භාරයට





    අහංගම - සුගතපාල දීයගහගේ

    විසිඑක්‌ හැවිරිදි තරුණියක්‌ සමග විෂමාචාර ක්‍රියාවන්වල යෙදීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ පහළොස්‌ හැවිරිදි සිසුවකු මැයි 9 දින දක්‌වා කිතුලම්පිටිය ළමා නිවාසයේ රඳවා තැබීමට නියෝග කළ ගාල්ල අතිරේක මහෙස්‌ත්‍රාත් අසංගා හෙට්‌ටිවත්ත මෙනවිය එදිනට සිසුවා සම්න්ධයෙන් පරිවාස වාර්තාවක්‌ කැඳවීමටද නියෝග කළාය.

    පොලිසිය විසින් කරන ලද පරීක්‌ෂණවලදී අනාවරණය වී ඇති ආකාරයට මෙම සිසුවා සහ තරුණිය අසල්වැසියන් වන අතර සිසුවා නිතරම ඇයගේ නිවසට යැමට පුරුදුව ඇත. ඔවුනොවුන් දෙදෙනාට ආමන්ත්‍රණය කරගෙන ඇත්තේද අක්‌කා සහ මල්ලි කියාය. ඔවුන්ගේ වයස අනුවත් සිසුවා බාල වයස්‌කරුවකු නිසාත් දෙමව්පියන් සැකයක්‌ සිතා නැත.

    එහෙත් පසුව එම සහෝදරකම ඊට එහාගිය එකක්‌ බවට දැන ගැනීමෙන් පසු දෙමව්පියන් දෙදෙනාටම අවවාද කර ඇති අතර සිසුවා පසුගිය මාසයේ සිට පාසල් ගමනද නතර කර ඇත.

    මේ අතර තම දියණිය දින තුනක සිට අතුරුදන්ව ඇති බවට ඇයගේ දෙමව්පියන් පොලිසියට පැමිණිලි කර තිබේ. පසුව ඒ සම්බන්ධයෙන් සිසුවාගෙන් ප්‍රශ්න කිරීමේදී ඔහු පවසා ඇත්තේ ඇය සමග මාතර බස්‌ නැවතුම්පළට ගිය අතර එහිදී දුරකථන ඇමතුමක්‌ දී ඇය වෙනත් අයියා කෙනෙකු සමග ගිය බවය.
     
    • Like
    Reactions: captain_douch

    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    3,970
    4,540
    113
    these is called teenage relationships...you dont take them to courts and put them in rehab...how stupid our country is. Teenagers have sex...it is normal. just need to use protection.
     
    • Like
    Reactions: captain_douch

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    ඔපිස් එකට ආපු වෙලාවෙ ඉදන් කරේ මේක කියවපු එක දැන් තමය් ඉවර උනේ... ඔලුවෙ කැක්කුමත් හැදුන බන්... මට හිතා ගන්න බැරි , මේ ත්‍රෙඩ් එකක් පවා කියවන්න ලන්කාවෙ මිනිස්සුන්ට වෙලාවක් තියෙද කියල... උබල කෝමද බන් මෙච්චර රිලැක්ස් එකේ එලකිරියත් බලන් ට්‍රිප් ගිහින් ආතල් ගන්නෙ... මම ලන්කාවෙ හිටපු දවස් 10 ට හරියට කැවෙත් නැ... පුදුම වැඩ ගොඩක්නෙ සෙට් වෙන්නෙ කරන්න... බදින්න කෙල්ලෙක් හොයනකොට මේවත් හෙන වැදගත් බන්...


    :rolleyes::rolleyes: mekayi matath me dawas wala wada godak. eth me thread1ma kiyewwa. meka dapu dawase idan edata edata kiyewwahama welawa hadenawa. anika ochchra busy wenna epa wadath ekka. gedara aya ekkath kale gatha karanna. aya e kale apahu ganna ba
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,892
    10,487
    113
    In the eyes of my girl

    :rolleyes::rolleyes: mekayi matath me dawas wala wada godak. eth me thread1ma kiyewwa. meka dapu dawase idan edata edata kiyewwahama welawa hadenawa. anika ochchra busy wenna epa wadath ekka. gedara aya ekkath kale gatha karanna. aya e kale apahu ganna ba

    මේ වගේ ත්‍රෙඩ්ම බල බල ඉදපන්