මචන්ලා උබලා කාගව හරි තියේනම් විකුනන්න , Honda XL or DT 125 ක් එකක් අඩු ගානට ප්ලීස් කියපල්ලා ,
දන්නා කෙනෙක් ගාව හරි කමක් නැ. පරණ එකක් නම් වඩාත් හොදයි
දන්නා කෙනෙක් ගාව හරි කමක් නැ. පරණ එකක් නම් වඩාත් හොදයි

ජොනී බට්ට;23158589 said:xl185-sl ekak thiyanawa. patta gahala, habai modify karala na apu original kaali okkoma thiyanawa. lakshayak kiyanawa. watinnenam na bike eke hatiyata![]()
මචන්ලා උබලා කාගව හරි තියේනම් විකුනන්න , Honda XL or DT 125 ක් එකක් අඩු ගානට ප්ලීස් කියපල්ලා ,
දන්නා කෙනෙක් ගාව හරි කමක් නැ. පරණ එකක් නම් වඩාත් හොදයි![]()