ගාල්ල කරාපිටියට ලගින් ඉඩමක් ඉක්මණින් වික

sajithdinuka

Member
Sep 10, 2015
16
1
3
Earth
ගාල්ල කරාපිටියට ලගින් ඉඩමක් ඉක්මණින් වික

ගාල්ල මාපලගම පාරේ කාසට්ල් හිල්ස් වල තියෙන ඉඩමක්. සල්ලි හදිසියකට. පර්ච් 11. කෝල් ඒකක් දිලා සම්පූර්ණ විස්තරේ දැනගන්න පුලුවන්. කරාපිටිය හොස්පිටල් වැඩ කරන කෙනෙක්නම් පට්ට වටිනවා. හයි වේ ඒන්ට්‍රන්ස් පාරටත් ලගයි. අද හෙටම ගන්නවනම් කොල් ඒකක් දෙන්න. :yes::yes::yes:
 

Attachments

  • 20180314_142840~1.jpg
    20180314_142840~1.jpg
    29.5 KB · Views: 95
  • 20180314_143528~1.jpg
    20180314_143528~1.jpg
    29.3 KB · Views: 79
  • 20180314_143557.jpg
    20180314_143557.jpg
    31.4 KB · Views: 74
  • 20180314_143627.jpg
    20180314_143627.jpg
    32.3 KB · Views: 75
  • 20180314_143630.jpg
    20180314_143630.jpg
    30.3 KB · Views: 79

captancool

Member
May 25, 2007
79
0
0
මේ ඉඩම ඉස්පිරිතාලේ කිට්ටුවද තියෙන්නේ ?
අමතන්න පුළුවන් දුරකථන අංකයක් තියෙනවා නම් PM කරන්න පුලුවන්ද ?
 

sajithdinuka

Member
Sep 10, 2015
16
1
3
Earth
මේ ඉඩම ඉස්පිරිතාලේ කිට්ටුවද තියෙන්නේ ?
අමතන්න පුළුවන් දුරකථන අංකයක් තියෙනවා නම් PM කරන්න පුලුවන්ද ?


ඔව්. PM චෙක් කරන්න