adu wayasakuth newei. kellata 26i mata 29i. meka wayasa gana prashnayak newei mata hitenne.![]()

ehemada. manam podi kale oya wage thama tikak. ehenam oka eyage 1st love eka nisay oya serama wenne adu wayasakuth newei. kellata 26i mata 29i. meka wayasa gana prashnayak newei mata hitenne.![]()

ehemada. manam podi kale oya wage thama tikak. ehenam oka eyage 1st love eka nisay oya serama wenne අපොයි ඔයා ගොඩින් බේරගන්න තියෙන එක මඩේ බැහැලා වැඩේ අල කරගන්න හදන්නේ
පොඩ්ඩක් ඉවසීමෙන් කටයුතු කරන්න හොඳම දේ තමයි හස්බන්ඩ්ට ඕක ශේප් එකේ අත ඇරියා නම් ආයේ ඉතින් මැසේජ් දාන්න එන්නෙ නැහැ
![]()

dan ehema thamai මම දන්න කෙල්ලෙක් හිටියා ඒ කෙල්ල යාලු වෙලා තියෙන්නේ ජිවිතේ හැමදාම රට ඉන්න කොල්ලො එක්ක
අන්තිමේ බැන්දෙත් ඔසී ඉන්න එකෙක්ව
කෙල්ලන්ට රට යන්න තියෙන ශෝට්කට් එකක් ඕක

මෙන්න නියම කෙල්ලෙක්... ඕනම කෙනෙක්ව දම්වැල් වලින් බැදගෙන ඉන්නකොට තමයි නිදහස හොයාගෙන යන්නේ කසාද බැන්දත් දෙන්නට දෙන්නගේ නිදහස තියෙන්න ඕනේ ..කෙල්ල කොල්ලේක් එක්ක චැට් කලත් කොල්ල කෙල්ලෙක් එක්ක චැට් කලත් මොකෝ බුදිය ගන්න යන්නේ නැනේ ..
මෙන්න නියම උදාහරණයක් අපෙ සයෝ අවබෝදයකින් පවුල් කන විදිහ ගැන
එකම තියරියයි තියෙන්නේ කොච්චර හිර කරත් යන එකා යනවමයි .. කොච්චර එලෙව්ව්ත් ගැහුවත් බැන්නත් ආදරේ නම් මැරෙනකන් ලග ඉන්නවා .. ඕක තේරුම් ගන්නවා නම් ගොඩක් ප්‍රශ්න අඩු වෙනවා

oka man therum gaththe mage husband wa hambunata passe. mamath hodatama dannawa eya monawa unath mawa dala yanneth na budiya ganna yanneth na kiyala. eka mata hodatama wishwasay. mage husband nitharama lankawen pita inne. eyata ona deyak karanna puluwan mata nodani. eth man saka karan na. man hithanawa eya ehema karan na kiyala.

ඌට සල්ලි තියෙනව පැලෙන්න. තාත්තා පොලියට සල්ලි දෙන එකෙක්. 
කියන්න බයයි මට ෂුවර් ඒකි නං ඉන්ටර්නෙට් එකේ කොහොමත් නෑ කියල. ඒත් දැන් ඒකිගෙ හස්බන්ඩ් ෂුවර් නෑ 

oka man therum gaththe mage husband wa hambunata passe. mamath hodatama dannawa eya monawa unath mawa dala yanneth na budiya ganna yanneth na kiyala. eka mata hodatama wishwasay. mage husband nitharama lankawen pita inne. eyata ona deyak karanna puluwan mata nodani. eth man saka karan na. man hithanawa eya ehema karan na kiyala.
ewagema matat ona deyak karana puluwan eyata nodani. man thaniyama car eka aran yanwa. eye wada arila gedara yaddi 8th pahu wela. eyat ewa prashna newe. eya nati unahamat ona deyak karana puluwan. eth eyata mawa wishwasai. nikan wat ahan na kiyatada enne parakkui arakai mekai. man kiwahama prakku wenawa kiyala hethuwat ekka echchrai. aya eka aththada boruda kiya kiya wate unta call karala hora allana passen en na. godak kollot ewagene. man me aththatama me comment danne godak kollo dan na kello hithana hati. ai methana inna serama kollone.
එහෙ ගිහින් මෙල්බන් වල පික්ස් ගහලා දාපන් ෂෙයාර් කරපන්
උඹේ ෆ්‍රෙන්ඩ් ලිස්ට් එකේ කවදාවත් හායි කිව්වේ නැති උනුත් හායි අයියා ගාගෙන ඒවි
තව ඇග පොඩ්ඩක් හදාගෙන ආම්ස් එහෙම තියෙන ඇපල් ෆෝන් එක පෙන්න ග්ලාස් එක ඉස්සරහට ගිහින්ෆොටෝ එකක් ගහල දැම්මත් අච්චර නැති උනත් සාමාන්‍ය ප්‍රතිචාරයක් ගන්න පුළුවන්

mage hubbyattah oya hi gaga enne eyage job ekai anan manan fb eke thiyenawane. ausi wala opera house eka gawa gaththa photo ekak eya cover ekata dan innawa. owa thama hethu 

Genuwna terum gannama be bn.mata nan mehe awata passe hodatama teruna.mage a/l kale idan love eka break up wela dan awurudu ganak dan lagadi idan ekith chat karanawa.lankawe iddi lokuwata katha karapu nethi tikak posh line kello dan instagram eketh msg karanawa.hitaganna be bn kohomada ehema karanne kiyala.balan yanakota man e kello gena oluwe tiyan hitapu image eka full weradiy.mata hitenawa mae okoma love arawa mewa boruwak kiyala

යාළුවා;23168018 said:මේකිට කොල්ලෙක් හිටිය ප්‍රපොසල් කතා කරලා. අවුරුදු දෙකක් තුනක් ඇති ඒකටත්.ඌට සල්ලි තියෙනව පැලෙන්න. තාත්තා පොලියට සල්ලි දෙන එකෙක්.
සුදු බෝලෙ වගේ පොඩි කෙල්ල. 17යි වයස. දැන් ඉතින් මගේ වයස අහන්න එපා තොපි.
කෙල්ලට සල්ලි නෑ. හැබැයි ලෝක අන්ඩි පොඩි උනාට. O/L විතරයි කරල තියෙන්නෙ.
ලයින් දුන්න පැලෙන්න මාස තුනක් විතර. ඒත් මං අහන්න ගියෙ නෑ. අන්තිමට ඒකි මගෙන් ඇහුව.
![]()
![]()
ඒකි දැන් බැඳලා. ඒකත් මරු කතාවක්.කියන්න බයයි මට ෂුවර් ඒකි නං ඉන්ටර්නෙට් එකේ කොහොමත් නෑ කියල. ඒත් දැන් ඒකිගෙ හස්බන්ඩ් ෂුවර් නෑ
මේව කෙප්ප නෙමේ. සත්‍යය
ඉතිරි කොටස ලබන සතියේ..

mona kehelmalakda kiyanwanam serama kiyanna naththam nikan inna. 

ඔව් ඔය ප්‍රශ්න ගොඩක් එන්නේ සැකේ නිසා හිතේ

eka ithin depaththatama thiyenawa. ekai man kiyanne. kella saka kare nati unahama kollo saka karanawa 
ගම්පහ අය දන්නව ඇති නෙ
මට ඔයාව විශ්වාසයි නෙ අයියා ඔයා ගොඩක් හොදින් කතා කරල ඉන්න කොට සමාජය ගැන දැනීමක් නැති නිසා එහෙම හැගීමක් දැනෙන්න ඇති 
eka ithin depaththatama thiyenawa. ekai man kiyanne. kella saka kare nati unahama kollo saka karanawa
එහෙම වෙන්නේ දෙන්නට දෙන්න මැච් වෙන්නේ නැති උනාම එක්කෝ කොල්ලට වයසයි කෙල්ල ගොඩක් පොඩි එක්කෝ කොල්ල තරුණයි කෙල්ල වැඩිමල්
පොඩි කෙල්ලෝ බැදලා ඉන්න කොල්ලෝ ගොඩක් ගාව ඔය සැකේ තියෙනවා

ekath wenna puluwn. api dennanam 1 yr gap ekak thiyenne. 

ඕව ඔහොම තමයි
mage hubbyattah oya hi gaga enne eyage job ekai anan manan fb eke thiyenawane. ausi wala opera house eka gawa gaththa photo ekak eya cover ekata dan innawa. owa thama hethu
මම කාලයක් ප්ලේස් එකක ඉගෙන ගත්තා ක්ලාස් එක පටන් ගද්දි 6 දෙනෙක් විතර හිටියා පස්සේ මමයි තව කෙල්ලෙකුයි විතරයි ඉතුරු උනේ
ඉතින් අපි දෙන්න සෑහෙන ෆිට් උනා සමහර දවස් වල මට කෑම පවා හදන් එනවා අම්ම දුන්න කියලා
කොහොමහරි මාස ජය හතක් යනකොට එයා ගැන ඕනෑම දෙයක් මට කියනවා සමහර අවශ්‍ය නොවන දේවල් පවා. මම බැඳල කියලා මුල් කාලෙදිම එයා දන්නවා එත් ෆේස්බුක් මැසේජ් එවනවා ඒ කෙල්ල දන්නෙත් නැහැ හිතෙන සෑහෙන දුර ගිහින් උගන්නපු මිස්ලට පවා තේරෙන මට්ටමට වැඩේ ගිහින් එක දවසක් මැසේජ් එකක් එවුවා
ගම්පහ පන්සලක් තියෙනවා යමු කියලා.අස්ගිරිය ගලේ පන්සලගම්පහ අය දන්නව ඇති නෙ
වැඩට නොයා ලිව් එකක් දාලා කොහොමහරි ශේප් එකේ ගියා ගිහින් එකේ කන්දක් වගේ නගින්න ඕනේ මෙයා මගේ අත අල්ලගත්තා මාව සිරාවට දාඩිය දාන්න ගත්තා ඒකට ගානකුත් නැහැ මම එහාට වෙනකොට ඒකත් එනවා අස්සටම
ටිකක් දුර ගිහින් මෙයා කියනවා අයියා මට ඔයාට ආදරේ කරන්න ඕනා මම ළඟට එන්න කො කියලා අඩනවා කදුළු වැටෙනවා හෝ ගලා මම කිව්වා පිස්සුද නංගි මම බැඳලා අක්කවත් ඔයා දන්නවා නෙ මොකද මෙයා කිහිප සැරයක් අපේ ගෙදර ආවත් එක්ක අපේ එක්කෙනා එක්ක ෂොපින් පවා ගිහින් තියේ බන් මට හිතාගන්න බැරි උනා මට මෙයාව දාලා ගෙදර යන්නත් හිතුනා බන් දවසක් හරි කතා කරපු කෙල්ල නිසා දාල ආවේ නැහැ
හෙනම හැල්ලක් කියාගෙන හිටියා මාව ඕනෙමයි අරකයි මේකයි ගෙදර යන්න බැහැ
පැය 5ක් විතර බදාගෙන හිටියා ඒ පන්සලට වෙලා මාව හොදටම ගැහෙනවා.
මම ඊට පස්සෙ අර පංතියට ගියේ නැහැ මචන් මම අපේ එක්කෙනාට කිව්වම සිද්ධිය
ඒ නංගිව හම්බෙලා ඒ කෙල්ලගෙ හිත හදලා ඇත්ත තේරුම් කරල දුන්නා.මම හිතුවේ මරයි කියලා පස්සෙ ජොබ් එකකුත් අරගෙන දුන්නා බන් දැන් ඒ කෙල්ල තේරුම් අරගෙන ඉන්නෙ වෙන කෙල්ලෙක් නම් අර කෙල්ලව මරනව නෙ අපේ ළමයා එහෙම කලේ නැහැමට ඔයාව විශ්වාසයි නෙ අයියා ඔයා ගොඩක් හොදින් කතා කරල ඉන්න කොට සමාජය ගැන දැනීමක් නැති නිසා එහෙම හැගීමක් දැනෙන්න ඇති
වෙන කෙල්ලෙක් කවදාවත් එහෙම හිතන්නෙ නැහැ

ekath wenna puluwn. api dennanam 1 yr gap ekak thiyenne.
oya sake gana deyak kiyanada meka aththama ekak man danna nangi kenek. eyage husband only child. ithin ammata godak attach. anika ammata asanipai. ithin e nangi ara malli ammata thiyena adare waradiyata therumganwa. eyata baba hambela eyage gedara gihin. e malli ammalat ekka colombo inne. ithin dan araya godakma saka karanwa. dan pawula kadenna wage yanne. paw podi ekata masa 6y. e nangita kochchra therum karat therum ganne na. eyage ammalat mekata thawa piduru danwa. onna sake yana durak![]()

පොඩි පොඩි ඔය වගේ දේවල් කිසිම පදනමක් තේරුමක් නැතුව හිතින් මවාගත්ත ෆැන්ටසි ලෝකයක් නිසා තමන්ගෙ ළමයිගෙ අනාගතේ ඒ ළමයින්ට අම්ම තාත්තා දුරස් කරන්න හේතු වෙන දේවල් කරනවා නම් එක ලොකු අපරාධයක් පව් කරුණාකරලා තේරුම් කරල දෙන්න