paw appa badapu kena. passe waysata gihama ey hoyagena kawrut nati unahama
උට පඩිත් 80ක් විතර තියෙනව. වැඩ කරන තැන ලග තැනක බෝඩ් වෙලා ඉන්නෙ. රුපියල් 5000 බෝඩිම් කාමරේක ඉන්නෙ. අපෝ එපා වෙනවා බලු බල්ලෙක්ට ඉන්න බෑ එතන. ඌ ඉතින් ගමේ එකා නිසා උට පුරුදු වෙලා. මුඩුක්කුව වගේ. 5000 වැඩි කියල තව කොල්ලෙක් ගෙන්නගන. 2500යි එකාට. පට්ට බීමක් බොන්නෙ. වටේම බේබද්දෝ ටික අඳුරනවා. ළඟ පාත මියුසිකල්ෂෝ එකක් ගැහුවොත් අනිවා බලන්න යනව. කරටි කැඩෙන්නම ගහනවා. ඉරිදට අනිවාර්යෙන්ම බොන දවස


ගෑනිටත් දැන් වෙන එකෙක් ඉන්නවා කියල ආරංචියක් තියෙනව. නැති වෙයිද මේ යකා ඉතින් ඒකිව එලෝගත්තම කාලයක් යද්දී ඒකිටත් තනියම ඉඳල එපා වෙනවනේ
ගෑණිගෙ අයිය තමා නඩු දම්මල තියෙන්නෙ වන්දි ගන්න. පොලිසියට නඩු දම්මන්න ගියාට උන් මොකද්ද සමථ මණ්ඩලේයි කාන්තා ආරක්ෂණ මොකද්ද එකකටයි දාල. මූ සල්ලි වියදම් කරලා ඒ පැත්ත අල්ලන් ඉන්නෙ. ගමේ OIC ඉඳල මූ එක්ක බොක්ක. එකට බොන්නෙ. ගමේ යනකොට එක්කන් යන්නත් එනවා 
ඒ කෙල්ලට මුගෙන් සත පහක්වත් ගන්න හම්බවෙන්නෙත් නෑ නිකන්ම ඩිවෝස් වෙන්න වෙනවා. වෙන හොඳ එකෙක් හොයාගන්න හදන්නෙ ඒක වෙන්නැති

කොළඹ ඉඳන් කිලෝමීටර් 300+ එහා ගමක ඉන්නෙ.




