මචන්, ලිස්ට් එකේ ඉන්න වෙන්නෙ treatment ගන්නද නැත්තං surgery එකක් කරන්නද?
සමහරවිට මුලින් radiation cource එකක් දීල tumor එක shrink කරන්න බලනව. ඒකට date එකක් වෙන්න ඇති ඔය දෙන්න ඇත්තෙ. ඒක ඔතනින්ම කරගන්න එක හොඳයි වගේ. කැමතිනම් ඒ radiation course එක විතරක් Private කරගන්න පුලුවන්ද කියල හොයල බලපන්. දිගටම treatement ගන්න හොඳම තැනනම් cancer හොස්පිටල් එක තමයි.