hitback

Member
Nov 15, 2014
6,177
350
0
යාළුවා;23169960 said:
උඹ පුරුදු වෙලා තියෙන විදිය. මට බයිට් නැතුවත් බොන්න පුළුවන්. ඕනෑම බයිට් එකක්. ආයෙ බොන්න විතරයි ඕනෙ. බයිට් එක අදාලම නෑ :P හොඳ බයිට් එකක් තිබ්බම ඉතින් ආතල් එකක් තියෙනව. සැර හෝ පලතුරු.
මමයි අපේ කම්පනියේ අනික් යාළුවයි මාසෙට 10 පාරකට වඩා සෙට් වෙනවා. අපි මේ ටිකේ පැහිච්ච අඹ තමා ලුණු මිරිස් දාල බයිට් කරන්නෙ වැඩිපුර. අමතරව රෝස්ටඩ් කුකුල් බාගයක් ගන්නවා. රෑට හොඳ සැරට කෑම ටිකක් උයනවා ඌ කන්න බොන ගමන්. උගෙ බෝඩිමේ ගසන්නේ :rofl:

Yako 10 parak set wenawada?:shocked::shocked:
 
යාළුවා

Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    Uba ohata wela hitahan ban. Lankawa ganna deyak ne dan kuhaka wesige puthala pirila. But 1 thing. Uba inne Ozi kiyaka danan fb eke ube kare nagina wesiye okkotama leli yanna sukapan. They deserve that. Mamath kare nagan awoth nam aninawa ithin. :baffled: free casual sex ne.

    ඔව් ඉතින් ඔය උඩ කීවෙ මගෙ පළවෙනි එක :P.
    කරේ ආවොත් අපිට පව් නෑනෙ :rofl:
    සිරාවටම ඌ එහෙ ඉන්න එක හොඳයි.
    ඌ අපි උඹල වගේ ටික දෙනෙක් ඒ වගේ රටකට සෙට් උනානං සදා සැප තමයි.
    ;)
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,226
    66,641
    113
    යාළුවා;23169976 said:
    උඹ හාඩ්ද ගහන්නෙ. මම කාලයක් හාඩ් ගැහුවා ඩේලි. ඒක වියදම් අධිකයි පස්ස්සට යනකොට :rofl:
    ඉස්සල්ලම බෝතලේ දවස් 4ක් වගේ ගැහුවා ටික දවස් යනකොට තුනයි. පස්සෙ දෙකයි. සිරාවටම කියන්නෙ වන ෂොට් බෝතලේ තනියම ගහල තියෙනව. පස්සෙ නැවැත්තුව සෙනිකව කෙල වෙන්න කලින් :oo:.
    අදටත් අරූ එක්ක සෙට් උනත් අපි දෙන්න බෝතලේ ගහන්නෙ බාගෙ බාගෙ වැඩි ගානක් නෑ. :oo::eek: තව සෑහෙන කාලයක් ඉන්න එපැයි ආතල් ගන්නත් :sorry:

    Man brandy ehema bottle ekama gahanawa bn taniyen:sorry: mata whisky biwwata den wadinnema ne.man dan bonnneth ne.mata lion strong beer ekata witarai wadinne.ekath ithin mehe ne.meheta awata passe wedunema ne.
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    යාළුවා;23169964 said:
    මට එහෙම සෙට් වෙන්නෙ නෑ මම බෝතල් 7ත් ගහල තියෙනව චු නොකර :baffled:

    Apoo beer gahanna gaththoth mata chuuu karala epaa wenawa ban. Wadinakan gahanawa ne.
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    Man brandy ehema bottle ekama gahanawa bn taniyen:sorry: mata whisky biwwata den wadinnema ne.man dan bonnneth ne.mata lion strong beer ekata witarai wadinne.ekath ithin mehe ne.meheta awata passe wedunema ne.

    මමත් ගිය මාසෙ බ්‍රැන්ඩි බෝතල් තුනක් බිව්වා තනියෙන් :eek: හැබැයි එක බෝතලේ දවස් දෙකයි :sorry:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    Apoo beer gahanna gaththoth mata chuuu karala epaa wenawa ban. Wadinakan gahanawa ne.

    මෙහෙ ළඟ මචන් එකක් තියෙනව. අරුයි මමයි ඉස්සර ටවර් අරන් දෙන්න ගහන්නෙ. මචන් එකේ කොල්ලො බය වෙන්න :rofl:
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,226
    66,641
    113
    Uba ohata wela hitahan ban. Lankawa ganna deyak ne dan kuhaka wesige puthala pirila. But 1 thing. Uba inne Ozi kiyaka danan fb eke ube kare nagina wesiye okkotama leli yanna sukapan. They deserve that. Mamath kare nagan awoth nam aninawa ithin. :baffled: free casual sex ne.

    Ow bn lanlawata awama watayak yanna one.scene eka ithin lankawa matak wenawa ban.inna un enna epa kiyanawa kachal kiyala.ane manda thoughts wala hira wela
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    Apoo beer gahanna gaththoth mata chuuu karala epaa wenawa ban. Wadinakan gahanawa ne.

    උඹව හදල ගන්න ඕනෙ. කසිප්පු වල ඉඳල පොවන්න ඕනෙ. එතකොට හැදෙනවා :rofl::rofl:
    මගෙ යාළුවා දන්නවා කසිප්පු පෙරන්න. ගිය අවුරුද්දට ගමේ ගිහින් පෙරලා මටත් ටිකක් ගෙනාව. පලතුරු කසිප්පු :rofl::rofl::rofl:
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,226
    66,641
    113
    යාළුවා;23169994 said:
    මෙහෙ ළඟ මචන් එකක් තියෙනව. අරුයි මමයි ඉස්සර ටවර් අරන් දෙන්න ගහන්නෙ. මචන් එකේ කොල්ලො බය වෙන්න :rofl:

    Uba man wagema ne bn ahahaha
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    යාළුවා;23169976 said:
    උඹ හාඩ්ද ගහන්නෙ. මම කාලයක් හාඩ් ගැහුවා ඩේලි. ඒක වියදම් අධිකයි පස්ස්සට යනකොට :rofl:
    ඉස්සල්ලම බෝතලේ දවස් 4ක් වගේ ගැහුවා ටික දවස් යනකොට තුනයි. පස්සෙ දෙකයි. සිරාවටම කියන්නෙ වන ෂොට් බෝතලේ තනියම ගහල තියෙනව. පස්සෙ නැවැත්තුව සෙනිකව කෙල වෙන්න කලින් :oo:.
    අදටත් අරූ එක්ක සෙට් උනත් අපි දෙන්න බෝතලේ ගහන්නෙ බාගෙ බාගෙ වැඩි ගානක් නෑ. :oo::eek: තව සෑහෙන කාලයක් ඉන්න එපැයි ආතල් ගන්නත් :sorry:

    Api set unoth ithin 3 dena 2 k iwara karanawa. Ekek innawa bonne nathi uwath ekka yanawa raata u thamai apiwa gewal walata bassanne :rofl: aru mala perethaya ithin ape bite kaka innawa.
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    යාළුවා;23169981 said:
    ඔව් ඉතින් ඔය උඩ කීවෙ මගෙ පළවෙනි එක :P.
    කරේ ආවොත් අපිට පව් නෑනෙ :rofl:
    සිරාවටම ඌ එහෙ ඉන්න එක හොඳයි.
    ඌ අපි උඹල වගේ ටික දෙනෙක් ඒ වගේ රටකට සෙට් උනානං සදා සැප තමයි.
    ;)

    Aniwa ban. Lankawe gon uththiyo wage sex waladi 95%kma inne mala mini wage un. Badapu balen gassaganna un thamai tikak hari active inne. Abroad un ohoma ne ne. Specially pillo. :P:baffled:
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    යාළුවා;23169994 said:
    මෙහෙ ළඟ මචන් එකක් තියෙනව. අරුයි මමයි ඉස්සර ටවර් අරන් දෙන්න ගහන්නෙ. මචන් එකේ කොල්ලො බය වෙන්න :rofl:

    :D:D