යාළුවා;23169960 said:උඹ පුරුදු වෙලා තියෙන විදිය. මට බයිට් නැතුවත් බොන්න පුළුවන්. ඕනෑම බයිට් එකක්. ආයෙ බොන්න විතරයි ඕනෙ. බයිට් එක අදාලම නෑහොඳ බයිට් එකක් තිබ්බම ඉතින් ආතල් එකක් තියෙනව. සැර හෝ පලතුරු.
මමයි අපේ කම්පනියේ අනික් යාළුවයි මාසෙට 10 පාරකට වඩා සෙට් වෙනවා. අපි මේ ටිකේ පැහිච්ච අඹ තමා ලුණු මිරිස් දාල බයිට් කරන්නෙ වැඩිපුර. අමතරව රෝස්ටඩ් කුකුල් බාගයක් ගන්නවා. රෑට හොඳ සැරට කෑම ටිකක් උයනවා ඌ කන්න බොන ගමන්. උගෙ බෝඩිමේ ගසන්නේ![]()
Yako 10 parak set wenawada?


හොඳ බයිට් එකක් තිබ්බම ඉතින් ආතල් එකක් තියෙනව. සැර හෝ පලතුරු.
free casual sex ne.

Heta kalu pol paarak daala kanna one 500 k aran gihin.
.
තව සෑහෙන කාලයක් ඉන්න එපැයි ආතල් ගන්නත්


