Ow bn lanlawata awama watayak yanna one.scene eka ithin lankawa matak wenawa ban.inna un enna epa kiyanawa kachal kiyala.ane manda thoughts wala hira wela
Apooi meheta enna epaaa melooo rahak ne dan meka guuu godak
Ow bn lanlawata awama watayak yanna one.scene eka ithin lankawa matak wenawa ban.inna un enna epa kiyanawa kachal kiyala.ane manda thoughts wala hira wela
යාළුවා;23169999 said:උඹව හදල ගන්න ඕනෙ. කසිප්පු වල ඉඳල පොවන්න ඕනෙ. එතකොට හැදෙනවා
මගෙ යාළුවා දන්නවා කසිප්පු පෙරන්න. ගිය අවුරුද්දට ගමේ ගිහින් පෙරලා මටත් ටිකක් ගෙනාව. පලතුරු කසිප්පු![]()
Matath beer biwoth nan chu set wenawa.![]()



okai man beer walata kamathi naththe. Wadinne ne wadinna bottle 4 k 5k gahanna one eeta passe palenna chuuuඅපෙත් එහෙම එකෙක් ඉන්නවා දෙයියනෙ කියල හොඳ කොල්ල. බොන්නෙ නෑ.Api set unoth ithin 3 dena 2 k iwara karanawa. Ekek innawa bonne nathi uwath ekka yanawa raata u thamai apiwa gewal walata bassannearu mala perethaya ithin ape bite kaka innawa.



අපි දෙන්නත් ඉතින් බෝතලේ මදි කියල හිතිලා ඒ කියන්නෙ ආතල් වැඩි වෙන අවස්ථා එමටයි වැඩේ කියන්නෙ වැඩ ඉවර වෙලානෙ බොන්නෙ. බෝතලේ ගහල ආතල් වැඩි වෙනකොට බාර් වහල. බට් අපිට පොට් තියෙනව දෙන්න එක්ක ගිහින් ෆන් එකේ අරන් ඇවිල්ල ආයෙ ගහනවා. අපි ඉන්න හරියෙ පොලිස් කේසුත් නෑ. පහුවෙන්ද වැඩ ගියාම තමා හි*න්නෙ අම්බානක බීල පාන්දර වෙනකන් නිදි නැතුව 
. අහු උනන බේරෙන්න තිබ්බ අපේ අම්මට කියල හරි. අම්මට කන්ටක්ට්ස් තියෙනව පොලිසියෙ. ඒ උනාට එහෙම උනානං මම ගෙදර ජොබ් එක කරලා හමාරයි. රෙදිත් නෑ. 
ඒක තමා අඩු කළේ. නැත්තන් මොකුත් අවයව නැතුව යනවා අබ්යන්තර එව්වාyako liver eka bake wei ube

උබව හදන්න වෙනවා නැත්තන් හරි යන්නෙ නෑ දේශීය දේවල් අගයන්න ඕනෙ. උඹ හිතන කසිය නෙමේ මේව. රියල් බඩු. ඔය ගැරඬි ජරාව දාල හදන්නෙ නෑ. ඒවත් වැටෙන ඒවනෙ. මේව අපි ගෙදර කෑම උයනවා වගේ හදන්නෙKasiya gahanne nam ne apoo e ganda mata set wenne ne.



යාළුවා;23170075 said:උබව හදන්න වෙනවා නැත්තන් හරි යන්නෙ නෑ දේශීය දේවල් අගයන්න ඕනෙ. උඹ හිතන කසිය නෙමේ මේව. රියල් බඩු. ඔය ගැරඬි ජරාව දාල හදන්නෙ නෑ. ඒවත් වැටෙන ඒවනෙ. මේව අපි ගෙදර කෑම උයනවා වගේ හදන්නෙ
පලතුරු සුවඳ හමන්නෙ![]()
lankawata apu welawaka matath deepanlankawata apu welawaka matath deepan


යාළුවා;23170095 said:කෙලින්ම කියන්නන් බදුල්ලෙ බඩු තියෙන්නෙ. ළඟ වවකුත් තියෙනව. කොරළි ටිකක් අල්ලගන බැදලා ගත්තනං ඉතින් කොර වෙනවා සෙනිකව ඕන එකෙක්
බදුල්ල කිව්වම හිතාගත්තහැකිනෙ.![]()


මගෙ ෆේවරිට් බයිට් එක කොරළි ඒකයි කිව්වෙ ඒක විතරක්Ammo ela ela.![]()

ලේසියෙන් එහෙම යාළුවො සෙට් වෙන්නෙ නෑ බං. සමහරු කියනවා බැන්දම පිරිමි වෙනස් වෙනවා කියල. මේ යකා බැඳලත් එහෙම වෙනස් වෙන්න බැරි නිසා කෙල්ල එක්ක ඇරගන කෙල්ල ගිය ඩයල් එක. අනේ මන්ද. මිනිස්සු දැකල දැකල දැන් ඔලුව විකාර වෙලා.
යාළුවා;23170123 said:මගෙ ෆේවරිට් බයිට් එක කොරළි ඒකයි කිව්වෙ ඒක විතරක්
ඌ හදනව එක තරු විසි වෙන්න.![]()
ඌ වගේ යාළුවො සෙට් වෙන්නත් පින් කරන්න ඕනෙ.
මට හැමදාම ගොඩක්ම හම්බෙලා තියෙන්නෙ අපෙන් කන උන්. හැබැයි ඌ ගමේ එකෙක් උනත් ඌ එහෙම නෙමේ. ඌ විතරමයි මං දැකල තියෙන්නෙ ඒ වගේ එකෙක්ට. ඌ ඕන දෙයක් දෙනවා අපෙන් බලාපොරොත්තු වෙන්නෙ ෆ්‍රෙන්ඩ්ෂිප් එක විතරමයි. උගෙ ලයිෆ් එක මං දාල තිබ්බෙ උඩ. ඌ හෙන වලා. හැබැයි යාළුවන්ට පට්ට කියන්නෙ උපරිම බොක්ක. රියල් පොරක්. ඌට කීදෙනෙක් පොලු තියල ඇද්ද මං දැනුවත්වා. එපා කිව්වට අහන්නෙත් නෑ. මොකෙක් හරි හු*න්නෙක් අන්දල යනවා. දැන් නං ටිකක් කියන එක අහනවා හැබැයිලේසියෙන් එහෙම යාළුවො සෙට් වෙන්නෙ නෑ බං. සමහරු කියනවා බැන්දම පිරිමි වෙනස් වෙනවා කියල. මේ යකා බැඳලත් එහෙම වෙනස් වෙන්න බැරි නිසා කෙල්ල එක්ක ඇරගන කෙල්ල ගිය ඩයල් එක. අනේ මන්ද. මිනිස්සු දැකල දැකල දැන් ඔලුව විකාර වෙලා.
![]()
Hm mageth ohoma dial ekak innawa wattala beach side eke.muge wede eka eka widiyata bite hadala dena eka.edama allapu malu arawa mewa hadala denawa.u hena ahinsakai.
මගෙ එකා නෙමේ. ඌ එහෙම හදන්නෙ නෑ. ඉඳල හිටලා හදන්නෙ මෙහෙ. ගමේ තමා ලෙසටම හදන්නෙ. 
යාළුවා;23170164 said:පල්ලියවත්ත ප්‍රීතිපුර පැත්තෙ නෙමේනෙ.මගෙ එකා නෙමේ. ඌ එහෙම හදන්නෙ නෑ. ඉඳල හිටලා හදන්නෙ මෙහෙ. ගමේ තමා ලෙසටම හදන්නෙ.
![]()


Nene.hmm e wage bite pissu hedenawa bn![]()



මෙලෝ යකෙක් ඌට අහිංසකයි කියල වැරදිලාවත් කියන්නෙ නෑ 
යාළුවා;23170176 said:අපිත් ඒ පැත්තෙ තමා වැඩ
මගෙ එකා නෙමේ කියල ෂුවර් එකටම කීවෙ මගෙ එකා අහිංසක නෑ දසමයක්වත්මෙලෝ යකෙක් ඌට අහිංසකයි කියල වැරදිලාවත් කියන්නෙ නෑ
ඒ වගේ පොඩි පොඩි බයිට් මරු.
Uk beach eketh pork devilled eka patteta hadanawa bn.pork perethayo gihilla try karala balapan,

උබට වයස කීයද බං. මට 29 අරූට 30යිNene uba kiyana eka newe.mu ahinsakaya.but pissa haha

යාළුවා;23170188 said:මේ පැත්ත කාල තියෙන්නෙ. මගෙ බඩ ඇතුලෙ ඉන්න එකෙක්ගෙන් ඇහුවනන් කියයි මේ පැත්තෙ ආතල්![]()


bonna kiyapu side eka