Cobra Kai Season 01

donkosala

Well-known member
  • Feb 15, 2009
    10,167
    1,014
    113
    Unknown
    mamath balanna kiyala patan gaththa..thaa eposode 03 yanne..balamu..:)
    Krypton kiyala series ekak aluthin patan gaththaa..superman ge histry ekada koheda yana ekak..apoo..melo rahak nehe..:baffled:

    Superman ge Siyage kathawa ne. Planet Krypton hi winaasaye arabuma gana yanne neda?

    යාළුවා;23172249 said:
    Supeman and Supergirlගෙ ග්‍රහලෝකය නේද ක්‍රිප්ටෝන් කියන්නෙ

    :yes:
     
    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,736
    1
    4,820
    113
    40
    හත් ඉලව්වෙ!
    යාළුවා;23172249 said:
    Supeman and Supergirlගෙ ග්‍රහලෝකය නේද ක්‍රිප්ටෝන් කියන්නෙ

    ow..eth me tv series eke main naluwa chater...scenes unath gelapimak nethi ewa yanawa..time travelling gewunoth kohomath case ne..:) ane manda eka thawama therenne nehene oya directorslata..time travel karanne kohomada ban den yana tv series ekakata..:P anagathen kohomada ban minissu time travel karala warthamaneta enne me yanne present kalenam :P
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව

    time eka constant ekak neme illusion ekak kiyala neda theory eka thiyenne :nerd:
     
    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    ow..time travel karala anagathen ewilla innawa ekek..superman ge hondama yaluwa kiyala..den inna main naluwage girl ge putha..anagathe indan kohomada kawruwath enne anagathe thama labalawath nethikota :P

    එකට තමයි කියන්නේ ටයිම්ම්ම් ට්‍රැවලින් කියලා :P
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    ow...eunata pehedili gelapimak thiyenna epai...beluwanam therei tv series eka..riila thiyenne..:P

    එක තියරි එකකට ගැලපීමක් එක්ක කරන්න ඕනෙ.
    ඔය ෆිල්ම් වල ටී වී සීරිස් කෙලවගන්නේ ඒකයි.
    උදාහරණෙකට කියහන්කො මොකක් වෙච්ච සිද්දියක් ආයෙ වෙනස් කරලා Alternative Timeline කීපයක්ම හදල අන්තිමට වර්තමානයට ආවම බයිලා යන්නෙ.
    අනික බං මොකක් හරි වෙනස් කළාම ටීවී සීරිස් තියරි එකට අනුව නම් Alternative Timeline හැදෙන්න ටහිකෙන ගානක් :lol:
    ඔය වගේ ඔලුව අච්චාරු වෙන සීන් ගොඩයි.