රුපියලේ_දුක්බර_දෛවය

20_18

Member
Feb 27, 2018
1,297
45
0
එක දිගටම ගෙවුම් ශේෂයේ හිඟයක් පැවතුණොත්, එම රටට විදේශ මුදල්වල හිඟයක් ඇති වන්නේය. වෙනත් රටවල්වලින් ණය අරගෙන එවැනි හිඟයන් පියවා ගත යුතුය. ඒ ආකාරයෙන්, තම මුදල් ඒකකයේ වටිනාකම තාවකාලිකව ස්ථායී කර ගැනීමට රටකට හැකි වන්නේය. එහෙත් එසේ කරන විට රටක විදේශ ණය සම්භාරය වැඩි වන්නේය. එය හඳුන්වනු ලබන්නේ, ණය උගුලක් වශයෙනි. එයින් තත්වය තවත් අසතුටුදායක වෙයි. එම රට, තම මුදල් ඒකකය අවප‍්‍රමාණය වීමේ තනි-දිසාවට යන මගකට පිවිසියා වන්නේය.

:cool:
 

20_18

Member
Feb 27, 2018
1,297
45
0
මූලිකවම බලපාන්නෙ ආනයන අපනයන වෙනස තමා නේ...

අපි අපනයනය කරනවාට වඩා ආනයනය කරනව. මේක වෙනස් කරයොත් ගොඩ නේ..
 

20_18

Member
Feb 27, 2018
1,297
45
0
සොයන්නා;23181811 said:

එතකොට අපි පිටරටින් නයට කාල වැඩියි නේද?

අපේ රට හුදකලාවෙම තියෙනව වගේ නෙමේනෙ.. විවෘත ආර්ථිකේනෙ

පිටරටින් දෙයක් ගන්නවනං නය නැතුව ගන්ඩෝන..

අපි පිටරටින් නයට කාල :confused:
 
Last edited:

20_18

Member
Feb 27, 2018
1,297
45
0
මේක හරියට නිකං තමන්ගෙ පවුලෙ සියලුම වියදම් තමන්ගෙ පඩියෙන් කරන්නෙ නැතුව, අල්ලපු ගෙදරින් නයට ඉල්ලං කෑව වගේ.. :lol:

මේකට රටේ මුළු ජනතාවම වගකියන්ඩ ඕනෙ..

කවද්දෙ මේකෙන් ගොඩ එන්නෙ :confused: ගොඩ ඒමක් නෑනෙ :sorry: ඒක තේරෙනවනෙ
 
  • Like
Reactions: hi.dushan

cuteoz

Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    ape rupiyala mehema kadagena giyoth ape rate kisima deyak sanwardanaya wenne nehe, hugak durata zimbabwe venezuela wage wei, rate paan raaththalayakwath hariata ganna beri widihata.

    ape rate thel mila, piti, kiri piti, widesha winimaya, naya okkoma gewanne $ walin, e kianne ape rupiyala thawath baldu wenna wenna, ape rate tiyena badu mila ihala yana eka.

    hodama de rupiyala ath harala $ walin nikuth karana eka, eka nan denata wenne nethi deyak, hama deshapalakayoma balanne ratata kela wenne, minissunta kela wenne, itin oya haal paruwo rate innakan me siri lankawata devi pihitai.
     
    • Like
    Reactions: hi.dushan

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    kage daruwekda ban me..ane mata aduna me kiyala thiyena ewata..mama suicide karagannawa dan.:(


    රුපියලේ_දුක්බර_දෛවය 05-08-2018 09:11 PM Pala huththo yanna ammata hukaganne nathuwa wesige putho yanna .ballige puthaa,tho hithan inne tho maha loku kiyalada.kuhaka balla.tho pin upadi karayekda.irisiyakara balla,nodanna katha kiyala puka denna epa wesa ballige paka
     
    • Like
    Reactions: SadSandun

    chathumalchandrasiri

    Junior member
  • Sep 23, 2010
    77
    11
    8
    හොද ලිපියක්. ඒත් කියන්න ඕන මේකට පැහැදිලිවම වග කියන්න ඕන පැහැදිලි දුර දක්නා ආර්ථික නුවනක් නැති ඡන්ද ගුන්ඩු ආණ්ඩු වගේම රටේ ආර්ථිකය වෙනුවෙන් රුපියලක් වත් රටට ගේන්න උවමනාවක් නැති කම්මැලි ජනතාව.
     
    • Like
    Reactions: SadSandun

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,024
    10,591
    113

    Economattath me wage adahasak thama daranne. Thaks Rep +

    කිසිම ආර්ථික දැක්මක් නැතිව යන මේ ගමනේ තව තවත් කෙලවෙන එක නේද වෙන්නේ.....

    patta bro aeth dukai

    Patta....

    interesting ...a good post ++

    :yes::yes:රුපියලත් cryptocurrency එකක් කලා නම් හරි.........




    Rep23++++
     

    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    kage daruwekda ban me..ane mata aduna me kiyala thiyena ewata..mama suicide karagannawa dan.:(


    රුපියලේ_දුක්බර_දෛවය 05-08-2018 09:11 PM Pala huththo yanna ammata hukaganne nathuwa wesige putho yanna .ballige puthaa,tho hithan inne tho maha loku kiyalada.kuhaka balla.tho pin upadi karayekda.irisiyakara balla,nodanna katha kiyala puka denna epa wesa ballige paka

    :love::love::love: