පරණ එකක් නේද..
ඔය පොඩි පරයො ටිකව හිරෙත් දැම්ම අල්ලගෙන කාර් එකේ යන ගමං ak එකක් අරන් මිනිස්සු බය කරල..
ඊට පස්සෙ දැක්කෙ නෑ උන්ව..
මට්ටු වෙලා නෑ.. එහෙනම්![]()
සතියකට කලිනුත් වීඩියෝ එකක් අප් කරලා තියෙන්නේ.පරණ ඒවා වෙන්න ඇති
ඔව් හිනාකාල මැරෙන ඒව තියනව..
තව ජරා ඒවත් තියනවා බන්..
බල්ලෙක්ව ඇදගෙන දුවනව එකෙක් ලනුව පැටලිලා ගහක බල්ල ගෙ බෙල්ල හිර වෙනව..
තව බස් ඇතුලට බෝම්බ දානව ගෑනු කට්ටිය ළමයි උස්සන් එලියට පනින්නෙ...
ඉන්ජර්ඩ් වෙච්ච මනුස්සයෙක් කිනිලි කරු වලින් යද්දි තුවක්කු පෙන්නල බය කරල එලොනව..
ඒව නම් චාටර් බන්..
ඔයිට වඩා බලු වැඩ කරලා ආතල් ගන්න උන් ඉන්නවා බන් යූටියුබ් එකේ

මේව තමයි දැනට මම බලපු හොදම ඒව..
![]()