Tile cost estimae

Mayaratne

Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83

    මචන් ටයිල් අල්ලන්න කොච්ච්ර් ගන්නවාද Labor+Material වර්ග අඩියකට?

    බඩු මොනවාද ඔනැ ඔච්ච්‍ර ඔනැද දල වශයෙන්න් 2500ft2 ex:Cement sand +Tile Adhesive +Grout etc

    බඩු මම දිලා කරන එක ලාභවේද?
     

    reddit

    Well-known member
  • Aug 18, 2016
    8,975
    8,223
    113
    Chilaw
    ubata time tiynawanam, podi place ekakatanam ubala alla ganin :D tile ganna shop ekenma serama denawane :D

    tile cutter ekak tamai oni wenne :P


    ** bump, danne ne bn wedi wistarayak,
     

    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    ubata time tiynawanam, podi place ekakatanam ubala alla ganin :D tile ganna shop ekenma serama denawane :D

    tile cutter ekak tamai oni wenne :P


    ** bump, danne ne bn wedi wistarayak,

    wihilu karanna apa bun sera case ekak

    adu gane all inclusive ft2 rate ekak hari dannawanum kiyapun
     

    gtkisaru

    Well-known member
  • Dec 30, 2007
    10,265
    656
    113
    Los Ratmalanos.
    labour only da 50?

    ow labour witharai...loku building wage ewa nam ganan wedi wenna ona oita wada... gewal walata nam 50/= wage thamai... (kalin kiwwa wage thene hetiyata, wede barapathala kama anuwa wena wenna puluwan, mama kiwe nikan rough gaanak)

    badu athin aran daana tharamata laabai.. Tile, grout, aluminium or plastic molding wage ewa armour street eke balapan aduwata thiyanawa...
     
    Last edited:

    isuru_

    Well-known member
  • Apr 26, 2011
    1,621
    1,081
    113
    normally flow eka manala 20% withara wadiyen add karanna ona warga adi ganata tiles gannakota. tiles bass la gannakota unge previous work aniwa balanna. tile allanna tile motar use karanna mokada tile motar wala ciment walata amatharawa gam ekak thiyanawa.

    matatk karala tile allapu gewal wala ayagen ahala balanna bass ge waste eka gana. mokada samahara un ennawa. wade chora karana
     
    Last edited:

    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    normally flow eka manala 20% withara wadiyen add karanna ona warga adi ganata tiles gannakota. tiles bass la gannakota unge previous work aniwa balanna. tile allanna tile motar use karanna mokada tile motar wala ciment walata amatharawa gam ekak thiyanawa.

    මචන් පොලව Concrete Slab එක තියෙන්නේ මම දන්න විදිහට 50mm screed (1;4 mix) එකක් යන්න ඔනැ, ඉට පස්සේ තමයි Tile Adhesives එක 3mm වගේ ගාන්නේ එහෙම නෙද?

    171115091148Superbond-Tile%20Adhesive%20Standard%20Set.jpg


    Price :LKR : 990.00

    Coverage Area – 25 kg/60 sq.ft. 3 mm thickness

    ටයිල් මා ලග තියෙනවා :yes:


    If the coverage area is 60ft2 per bag;

    2000 ft = 186ft2

    Bags required = 10.75 .... say 11 bags

    Total cost for tile Tile Adhesives 990x11 = 10,890/=
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,892
    10,487
    113
    In the eyes of my girl
    ටයිල් අල්ලන වර්ග අඩියක් 40 ඉදල 70 වගේ වෙනකන් කරන එවුන් ඉන්නවා
    අපේ ගෙට ටයිල් ඇල්ලුවේ 45 ගානේ 2016 දී
    මේ ලගදිත් පෝටිකෝ එකට අල්ලලා දුන්න ඒ ගානටම :P
     

    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    50mm Screed 1:4 mix

    Material cost :

    Cement = 2880 kg / 50kg = 58bags
    Sand = 8m3

    Cement cost 58x950 = 55,100
    Sand 8 x 12,000 = 96,000
    Adhesive as above = 10,890

    Total Material cost for 2000ft2 = 161,990

    Labour cost (if it is Rs65 per ft2)

    2000 x 65 = 130,000

    Total cost = 161,990+130,000

    = 291,990/


    Therefore: all inclusive L+M rate
    292,000/2000
    146/-

    add: Contractors profit 15%

    146+ 22 = 168


    මගේ කොන්තරාත්තු කාරයා 160/- (all inclusive rate) ඉල්ලුවා එ කියන්නේ පොර කියන ගාන සාධාරණයි ;)
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,892
    10,487
    113
    In the eyes of my girl
    මචන් ඔබට මතකද Labour cost එක ඒ

    ඔබ ඔය කියන්නේ Tiles එකත් එක්ක යන මුදල. :D

    යකෝ හැම දේම ලේසියෙන් කර ගන්න බැ
    හොයා ගනින් ටයිල් බාස් කෙනෙක් හොදට වැඩ කරන
    උගෙන් වර්ග අඩියක ගආන අහපන්
    ඊට පස්සේ ටයිල් කඩේට ගිහින් වර්ග අඩි ගාන කියපන් උන් ඒ ගානට හරියන ටයිල් කැට ටික දෙනවා
    ටයිල් බාස්ට ටයිල් ටික දුන්නම ඌ ඕනේ කරන බඩු ටික කියනව
    සිමෙන්ති ග්ර්වුට් මෝටාර් ඕනෙද නැද්ධ කියල

    ලේබර් කෝස්ට් කියල වෙනම එකක් නැ ටයිල් බාස් වර්ග අඩියට ගානක් කියන්නේ එ ඔක්කොම අල්ලලා තමයි