Vinyl flooring vs Tile

alliswell1

Junior member
  • Nov 22, 2024
    67
    26
    18
    මචන් tile කැටයක් මන් හිතන්නේ අඩුම 700k වෙනවා
    වර්ග අඩි යක් අල්ලන්න 90k ගන්නවා
    එහම බැලුවොත් වර්ග අඩියකට 350k ගන්න vinyl floooring වලට යන එක හොදයිද

    වරග අඩි 500k ගෙදරක්ට
    Vinyl flooring කරන hoda අය කවුද
     

    HsrX_NsrX

    Well-known member
  • Feb 6, 2015
    573
    504
    93
    Vinyl එපා. මම ලංකාවෙ තියන ලොකුම කම්පනි එකකින් ගහගෙන දැන් මාස 4ක් වගේ. අවුරුදු 10ක වොරන්ටි එකක් දුන්නා. ඒ වුනාට ෆිනිශින් එක සෙට් නෑ. ස්කර්ටින් එකයි Vinyl එකයි සෙට් වෙන තැන් වල පොඩි පොඩි හිඩැස් තියනවා. දවස් තුනක් පත්තෑ පැටව් හිටියා ඒවා අස්සේ. ටයිල් කරල ග්‍රවුට් ටිකක් දාගත්තනම් අවුරුදු 40ක් වුනත් ෂුවර්. 2X2 ටයිල් එකකුත් 1100ක් වගේ වෙන්නේ (275 rs/sqft). වැඩ කුලියයි (70 rs/sqft), ඇඩෙසිව් ගානයි ගත්තත් ඕන නම් වර්ග අඩියට 400ක් යාවි.
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    16,537
    24,541
    113
    Fantasy
    Matath room ekak vinyl flooring karanda aasawak ewith tiyenne. Mokda kranne kiyla hitha hitha inne

    Vinyl එපා. මම ලංකාවෙ තියන ලොකුම කම්පනි එකකින් ගහගෙන දැන් මාස 4ක් වගේ. අවුරුදු 10ක වොරන්ටි එකක් දුන්නා. ඒ වුනාට ෆිනිශින් එක සෙට් නෑ. ස්කර්ටින් එකයි Vinyl එකයි සෙට් වෙන තැන් වල පොඩි පොඩි හිඩැස් තියනවා. දවස් තුනක් පත්තෑ පැටව් හිටියා ඒවා අස්සේ. ටයිල් කරල ග්‍රවුට් ටිකක් දාගත්තනම් අවුරුදු 40ක් වුනත් ෂුවර්. 2X2 ටයිල් එකකුත් 1100ක් වගේ වෙන්නේ (275 rs/sqft). වැඩ කුලියයි (70 rs/sqft), ඇඩෙසිව් ගානයි ගත්තත් ඕන නම් වර්ග අඩියට 400ක් යාවි.
    Vinyl karoth 1 square feet total cost eka kiiyada
    ------ Post added on Oct 13, 2025 at 7:36 AM
     

    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,685
    3,047
    113
    Vinyl poddak kachal ban. Umbata oka tika kaalayak yaddi aaye repair karanna wenwa. Cost ekath ekka beluwama lokuma awulak naa. Et itin aaye umbata weda wedi wenna puluwan.
     
    • Like
    Reactions: Chimpanzee Putha

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,221
    45,085
    113
    ඊයෙත් කිව්වා තියෙන සල්ලි වලටත් කෙලවෙන වැඩක් කියලා ඕක.. උඹට ඉතිං කියන දේ තේරුම් ගන්න බැරි නම් ඕන ඵකක් දාගනින්..
     

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,418
    8,368
    113
    kandy
    pvc vinyl flooring වල health issues තියනවා කියල chat gpt කියනවා ..
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    42,792
    1
    56,798
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    බිත්ති කොන්ක්‍රිට් පුපුරද්දඉ ඕක කෙස් නැද්ද?

    මට හිතෙන්නෙ ලේසියෙන් පැච් කරන්න පුළුවන් වෙයි.

    වැඩි විස්තර දැනගන්න පුළුවන් වෙයි ඔය වැඩේ කරන කොම්පැනියකට කෝල් කරා නම්
    • Minor Cracks: Hairline or small cracks are straightforward to patch with minimal tools and materials, often a DIY task.
    • Larger Cracks: Wider or deeper cracks may require more effort, including grinding or cutting out damaged areas, and could benefit from professional help for a flawless finish.
    • Active Cracks: If the epoxy cracked due to ongoing concrete movement, patching may be a temporary fix unless the underlying issue is resolved (e.g., stabilizing the concrete slab).
    grok
     

    migaraDe

    Well-known member
  • Sep 28, 2010
    821
    756
    93
    Vinyl flooring hodai office room ekakata wage. No water, no humidity, no moping. Only vacuum cleaning.
    Roughly use wen areas (ex-near the door) fade wela gewila yana gathiyak enawa.
    But low cost.

    Health hazardous kathawakuth tiyanawa.